ශ්රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදාට ගැනීමට අද (30) රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත. ජනාධිපතිවරයාගේ...
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 05 වැනිදාට ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලාංකික...
කොතෙකුත් තේ වර්ග වෙළෙඳපොළට පැමිණියද නොවෙනස්ව “කොටගල කහට” රසය සමග ළබැඳිව සිටින පාරිභෝගික ප්‍රජාව වෙත සිය කෘතවේදීත්වය පළකරමින් “කොටගල කහට – රස වාසනා” පාරිභෝගික ප්රණාම ප්‍රවර්ධන...
32 හැවිරිදි මවක් ලොව වේගවත්ම කාන්තාව තවමත් තමන් යයි ඊයේ දින කටාර් හි පැවති 2019 ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා අවසන් මහ තරගය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (30) පස්වරුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණයේ විභාග වන නඩුව...
කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන ආබාධිත රණවරුවන්ගේ උපවාසය පැවැත්වෙන ස්ථානයට අද (30) දිනයේදී එජාපයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් ගොස් තිබේ. දෙදෙනාම මෙහිදී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමන් පොහොට්ටුවට එක්වී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන බවට නිමල් සිරිපාල මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝම්බර්...
හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීමට ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි මහතා තීන්දු කර ඇත. ඒ අනුව අද්දරආරච්චි මහතා සේනානායක මහතා...
සලකුණ ප්රශ්නය මුල්කරගෙන පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ නොහැකි බවට ජනාධිපතිවරයා තීන්දු කළහොත් ඊට විකල්ප සැලසුම් රැසක්ම පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා...