ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ 15ක් අතර වන අවබෝධතා ගිවිසුම අද (31) පෙරවරුවේ අත්සන් තැබුණද ඊට නව සන්ධානයේ සමසභාපතිවරුන්...
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට හෙට (01) දිනයේ අත්සන් තැබෙනු ඇති බව දැනගන්නට තිබේ. මේ වනවිටත්...
හන්තාන ප්‍රේමය ප්‍රේමණීය වන්නා සේම, ප්‍රේම කතා බහුතරයක අවසානය කටුකත්වයෙන් සපිරෙන්නාක් මෙන් හන්තාන කෙළවර තරණයද කටුක කර්කශ ස්වභාවයක් ගනී. හන්තාන ප්‍රේමය ජයගන්නා පිරිස අතළොස්සක් වන්නා සේම...
පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල නැගෙනහිර පළාතේ ජන්ද ඉලක්ක කර විශේෂ දේශපාලන මෙහෙයුමක නිරත වෙමින් සිටින බව දැනගන්නට තිබේ. මෙවර ජනාධිපතිවරණයේ ඉතා තීරණාත්මක...
තමන් තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ තම ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා පමණක් බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. ඊයේ (30) දඹුල්ලේ පැවැති රැස්වීමක්...
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද භාවිතය අද (31) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව රාජ්‍ය සේවකයන් 659414ක් අද දින ජන්දය භාවිත කිරීමට නියමිතය. අද හෝ හෙට ජන්දය භාවිත...
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් පිහිටුවනු ලැබූ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය ජන බලවේගයේ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතා වෙත චෝදනා රැසක් එල්ල කිරීමට...
මේ කියන්නට යන්නේ ඔබ අතරින් බොහෝ දෙනෙක් නොදන්න නමුත් පෞරාණික වටිනාකමකින් යුත් පුරාණ රජමහා විහාරයක් ගැනය. ඉතා ඈත අතීතයට දිවයන මෙහි පෞරාණික වටිනාකම ගැන සාකච්ඡා කිරීමේදී...
ලංකාවේ පළමු ටෙලිනාට්‍යය ‘දිමුතුමුතු’. ඒ විතරක් නෙවෙයි ජාතික රූපවාහිනියේ පළමු ප්‍රාසාංගික ටෙලිනාට්‍යය ‘ළාහිරු දහසක්’. තවත් පැත්තකින් පැවැසුවොත් ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස ‘කෝපි කඬේ’ත් ඉතිහාසයට එකතු වුණා....
ලොව නවීනතම වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණය යොදාගනිමින් අන්තර්ජාතික ප්රමිතීන් සුරක්ෂිත කළ සේවා ඉටු කරන Lanka Hospitals Diagnostics (LHD) සෞඛ්‍ය සේවා රසායනාගාරය, ව්‍යාධිවේදීන් සඳහා වන ඇමරිකානු අධ්‍යාපන ආයතනය...