ජාති ආගම් භේදයකින්, වයස් භේදයකින්, පක්ෂ පාට භේදයකින් තොරව මෙරට ජනතාව එකසේ ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාවට අද අත්වී ඇති ඉරණමට වගකිව යුත්තේ ක්‍රිකට් පරිපාලකයන්ය යන්න තවදුරටත්...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන්නේ සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමේ අරමුණ ඇතිවය. ඔහු සිය ධුරයේ වැඩ භාරගන්නා විටම බුද්ධි අංශ වාර්තාවක් නිකුත් වන්නේ රටේ...
“මම ආඥාදායකයෙක්, ජාතිවාදියෙක් හෝ ඒකාධිපතියෙක් නොවෙයි. සමහර විරුද්ධ පාක්ෂිකයන් මාව එහෙම හඳුන්වනවා. එය සම්පූර්ණ වැරැදි අදහසක්. මම ආචාරධර්ම, ගරුකරන, හැදුණු පුද්ගලයෙක්. මගේ ක්‍රියාකලාපයෙන් මම ඔප්පු කරලා...
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ මහජනයාට දැනෙන ක්‍රියාමාර්ග දෙකක් ගත්තේ පසුගිය සතියේදීය. එනම් පසුගිය 2015 ආණ්ඩු පෙරළියත් සමඟ පරිසර දූෂණය ඇති කරමින් යළිත්...
ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකයේම තරුණ පරපුර වර්තමානයේදී සමාජ ජාලා පරිශීලනයට ඇබ්බැහි වෙලා. සමහර වෙලාවට ඒකෙන් මිදෙන්න බැරි තරමටම ඒ ඇබ්බැහි වීම දුර දිග ගිහින්. ලෝකයේ...
මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ලත් අති විශාල ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ එතුමාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අනෙක් අපේක්ෂකයන්ට සාපේක්ෂව ගෝඨාභය රාජපක්ෂ...
රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ නගර සභාවේ සියලුම එජාප මන්ත්‍රීවරුන් හදිසියේම කැදවා සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත. නගර සභාවේ කටයුතු ආණ්ඩුව විසින් විශේෂ කොමසාරිස්වරයකු යටතට පත්...
කොළඹ මහ නගර සභාව අණ්ඩුවට පවරා ගෙන විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීමේ සූදානමක් පවතින බව දැනගන්නට තිබේ. එම සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය යටතේ නගරයේ...
ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමු වතාවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා යළි සක්‍රිය දේශපාලනයට පැමිණීමට පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ සිදුවූ...
“අපේක්ෂාව අපරාජිතයි” මේ පෝස්ටරේ ලංකාවෙ හැම තැනම වගේ තියෙනවා. ඒක ගැන මිනිස්සු එක එක කතා කියනවා. “එක අකුරක් වැරදියි” ඒ කියන්නෙ “අපරාජිතයි” කියන තැන “අ” අකුර....