චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ...
එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනිමින් ඊයේ (30) සවස පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදීම සජිත් ප්‍රේමදාස මහතා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සමග ඉදිරි මැතිවරණයේදී සන්ධානගත වීම අරමුණු කරගෙන පොදුජන එක්සත් පෙරමුණ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස නම වෙනස් කිරීමට...
PickMe සමාගමේ උපදේශක පර්යේෂණ ඉන්ජිනේරු තරිඳු කුමාරගේ මහතා පසුගියදා ඇමෙරිකාවේ Arizona State Universityහිදී සිය ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමට සමත් විය. “ශ්‍රී ලංකාවේ කුසලතා...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහා මාර්ගය ලෙස තවමත් පැවසෙන්නේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයයි. එය ඉදිකරනු ලැබුවේ බි්රතාන්ය ජාතිකයන් හෙවත් එවකට සිටි සුද්දන් විසිනි. ඒ ඔවුන්ගේ වෙළෙඳ කටයුතු...
‘කහෝනා පෙයාර් හේ’ කියන්නේ උතුරු ඉන්දීය සිනමාව වසන්තයෙන් නැහැවූ ඉතා චමත්කාරජනක චිත්‍රපටයකි. 2000 වසරෙහි මුල් භාගයෙහි තිරගත වූ මෙම චිත්‍රපටයට 2020 ජනවාරි මස වන විට වසර...
මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් විසින් ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දුන් බජාජ් කියුට් රථය මේ වන විට මෙරට සියලු...
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (30) සවස පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනට පත්කොට ඇති සාමාජිකයන් 58 දෙනාගෙන් 34 දෙනකු සහභාගී වී...
අද (30) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් වර්ජනය කරනු ලැබ තිබියදී මංගල සමරවීර මහතා ඊට සහභාගී වී ඇති බව දැනගන්නට ඇත....
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයා වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා අද (30) රාත්‍රීයේදී ලංකාවට පැමිණෙන බවට මේ වනවිට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලාවල ගෙන...