හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් පසුගිය 28 වැනිදා තමන් වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30)දිනයේ පිළිතුරු ලිපියක් යැවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
කොවිඩ් මර්දන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබදවත්, එහි ඉදිරිය පිළිබදවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) දිනයේදී කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. ඒ, අගමැතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘තුරු මිතුරු-නව රටක්’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයකින් යුත් අස්වද්දනු ලැබූ...
යාපන දිස්ත්‍රික්කය මේ වනවිට සම්පූර්ණයෙන්ම කොරෝනා වයිරසයෙන් තොර කලාපයක් බවට පත්ව ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇත. දැනට යාපනයෙන් කොරෝනා රෝගීන් 16 දෙනකු හමුවී ඇති අතර...
‘හිරු’ නාළිකාවෙන් ඉවත් වී ස්වර්ණවාහිනී නාළිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ බාරගත් සුදේව හෙට්ටිආරච්චි සහ රංගනද සිල්වා යන මාධ්‍යවේදීන් හෙට (01) දිනයේදී පළමු වරට සිය සුපුරුදු...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වේ. අද (30) දිනයේදී මෙම ලිපිය යොමු කර...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වේ. අද (30) දිනයේදී මෙම ලිපිය යොමු කර...
කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිත්තෙන් නිවේදන දෙකක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාත් පියවර...
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 27වන ගුණානුස්මරණය නිමිතිකොටගෙන ‘ජනසුවය’ නිර්මාතෘ සජිත් ප්‍රේමදාස මහතා විසින්, සුවහසක් වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවීලන යන්ත්‍ර (Dialysis machine)...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම විශේෂ සාකච්ජාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ඇත. ලබන සඳුදා (04) පෙරවරු 11.00ට මෙම හමුව පැවැත්වීමට අගමැතිවරයා...