ආණ්ඩුව බලයට පැමිණ මාස 6ක් ඉක්ම ගොස් ඇති නමුත් තවමත් මහබැංකු හොරු අත්අඩංගුවට ගැනීමට තවමත් හැකියාවක් ලැබී නොමැති බවත්, හැකි නම් මහබැංකු හොරු අත්අඩංගුවට ගෙන පෙන්වන...
ආරුමුගම් තොණ්ඩමන් මහතා කිසිදු දිනෙක ජාතිවාදී දේශපාලනයක නිරත නොවූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය. නුවරඑළියේ අද (31) පැවැති තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වෙමින්...
ආණ්ඩුව ජනතාව ලොක්ඩවුන් කර ආණ්ඩුව අනවශ්‍ය වියදම් සහිත ව්‍යාපෘති දියත් කිරීමට පියවර ගෙන ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. පොදුජනතාව ජීවත් කරනවාට...
මොරටුව සොයිසාපුර හෝටලයකට කඩා වැදී වෙඩි තැබීම සම්බන්ධයෙන් සැක පිට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන ජනිත් හෂාන් විමලවීර නොහොත් ‘කොණ්ඩ ජනිත්’ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය...
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා...
කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා ඇති ලොව එක් එක් රටවල ගුවන් තොටුපොළවල් විවෘත කරන දිනයන් මේ වනවිට ප්‍රකාශයට පත් කොට තිබේ. වයිරසය පැතිර යාමත් සමග සෑම...
“වස විස නැති කසිප්පු නිවෙසේ සිටම හදාගනිමු” “කසිප්පු නිවැරැදිව පෙරන්නේ කෙසේද?” “ඇඳිරිය නිසා අරක්කු ගෙරදීම පෙරා ගනිමු” “පලතුරු, යීස්ට්, සීනි දාලා අපේ අරක්කු අපිම හදාගනිමු” පසුගිය...
‘ඊයේ අතන, අද මෙතැන, හෙට කොතැන, හිමි රතන…’ මේ පහුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලවල බොහෝ ප්‍රසිද්ධියට පත්වුණු දේශපාලන වචන කිහිපයකි. මේ පද කිහිපයෙන් කියැවෙන්නේ ඊයේ එක්...
‘ශ්‍රී ලංකාවේදී වසර 60කට ආසන්න කාලයක් පුරා වැනසීමට ලක්වුණු 146,000ක පමණ දමිළ ජනතාව වෙනුවෙන් පුද කරන වගකීමක් සහ ගරු සත්කාරයක් උදෙසායි අද අප මේ උත්සවය පවත්වනු...
“මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. මට මේක ගෙදර ඉඳන් බලන් ඉන්න බැහැ. ඇඟේ කටු ඇනෙනවා වගේ. ඒකයි මම මෙතැනට ආවේ.” මේ වදන් පෙළ අපට අසන්නට ලැබුණේ පසුගිය...