සමගි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ වේදිකාවේ සැලකෙන්නේ අතිදක්ෂ කථිකයකු මෙන්ම ජනතාව ඇදබැද තබා ගතහැති දේශපාලන නායකයකු ලෙසටය. නමුත් තමන් අතිදක්ෂ...
සැබැ දේශපාලනඥයකු වීමට තිබිය යුතු ගුණාංග අතර මානව දයාව ප්‍රධාන යැයි ද එවැනි ගුණාංග සහිත දේශපාලනඥයන් තෝරා ගැනීමේ පරම වගකීම ඇත්තේ පොදු ජනතාව සතුව යැයි ද...
අද වන විට විශ්‍රාමික ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කොට ඇති බව කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පවසයි....
රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. රත්නපුර මහාධිකරණය විසින් ඔහු සහ තවත් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර...
ජන්දය ගණන් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතිවී තිබෙන සැකයක් මත සියලුම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට CCTV කැමරා සවිකරන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා...
ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත....
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන ”උකුස්සෙකු” මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ “අංගොඩ ලොක්කා” නමැති...
මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය...
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් ළග තබාගෙන සිටි කොලොන්නාව සහ කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙකු කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත....
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන...