රජ්ගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ගීත් තුෂාර මෙන්ඩිස්, හිමාෂී අනුරාධා, සිරියාවතී සුවාරිස් යන පිරිස අද (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට එක්...
සීතල මීදුම කපාගෙන නකල්ස් කඳු පංතියට ඉර උදාවෙන හැටි දෙවැනි දවසටත් දකින්න අපිට වාසනාව ලැබුණා. මීට කලින් අහලා නැති ඒ අමුතු කුරුලු ශබ්ද ආයෙමත් අහන්න අපිට...
අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු නව (9) වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති ලේකම්...
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පරිහරණය සඳහා ඇපල් iPhone දුරකථනයක් සහ iPad පරිගණක යන්ත්‍රයක් ලබා...
“රතනපාල නමැති ගුරුවරයකු යටතේ දැනට පැවිදිවී සිටින මේ තැනැත්තා මීට පෙර ගුණරතන කියන ගුරුවරයකු යටතේ මහණවෙලා සිට පසුව සිවුරු හැර තියෙනවා යැයි නාඩි වාක්‍යකරු කීමෙන් මම...
කතෝලික විභාවනයෙහි සභාපති චිරන්ත අමරසිංහ මහතා විසින් පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
අපේ රටින් පාතාලය සහ මත්කුඩු ජාවාරම අතුගා දැමීමට වත්මන් රජය බලයට පත්වූ මොහොතේ සිට දැක්වූයේ දැඩි උනන්දුවකි. සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක...
මේ දවස්වල දැඩි ආන්දෝලනයකට තුඩු දීලා තියෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය පිළිබඳ සහ එහි ඇති වැදගත්කම ගැන තමයි අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ. වර්තමානයේදී දේශීය...
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් නිවාසයක් ඒ අසල තිබුණු තවත් කුඩා ප්‍රමාණයේ හෝටලයක් මතට කඩා වැටීමෙන් සිදු වූ ඛේදවාචකයේ කම්පනය තවමත් අපේ හදවත්වලින් ඈත් වෙලා...
ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාංපක්ෂ මහතා සැලසුම් කර තිබේ. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන...