ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වීම හොද දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් දැවැන්ත...
වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට දැනුම් දීමක් කොට ඇත. පසුගියදී මන්ත්‍රීවරයා බුද්ධි අංශ ප්‍රධානියා...
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටිවලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව සොයාගෙන ඇතැයි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන...
මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ. මීට පෙර සමාජ...
වෙන කවරදාටත් වඩා සිංහරාජ වැසි වනාන්තරය පිළිබඳ දැඩි කතාබහක් මේ වන විට රට තුළ නිර්මාණය වී ඇත. වර්තමානයේදී තරම් සිංහරාජය කතාබහට ලක් වූ යුගයක් මෑත ඉතිහාසයෙන්...
සරලභාවය සහ අල්පේච්ඡත්වය සැහැල්ලු ජීවිතයකට මඟ කියනවා කියන එක තමයි බුදු දහමේ මූලික සංකල්පය. ඒත් වර්තමානය බෞද්ධයන් ඒදේ තමන්ගේ ජීවිතයට අදාළ කර ගෙන තියෙන්නේ කොයි විදියටද...
පස්සර ලුණුගල මාර්ගයේදී ගමන් කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගය අයිනේ ගිලා බැසීම හේතුවෙන් ප්‍රපාතයට පෙරළිමේ අවදානමක් මතුව තිබිණ. මේ දිනවල එම මාර්ගය පිළිසකර...
දුම්බර කඳු වැටිය හෙවත් නකල්ස් වනාන්තරයේ ඇති සුවිශේෂී වැදගත්කම් පිළිබඳව බොහෝ දේ අපි පසුගිය සතියේදී කතා කළා. අද එහි තවත් දිගුවක් ඔබ වෙත ගෙන ඒමටයි මේ...
කොවිඩ් වෛරස මර්දනයට චීනය නිෂ්පාදනය කළ “සිනොවැක් බයෝටෙක් කොරා්නා වැක්සින්” වැඩකට නැති එකක් බවට ජාත්‍යන්තර පිළිගැනීමට පත් වෙමින් තිබේ. මේ නිසා “මේඩින් චෛනා” ගෝලීය කිර්තිනාමයට දැළි...
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමුවරට රුපියලේ අගය අද (31) 202 සීමාව ඉක්මවා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට...