Month: March 2021

සල්ලි වෙන්කළත් ව්‍යාපෘති පටන් අරන් නෑ: ජනතාව බනින්නේ ආණ්ඩුවට: පරිසර විනාශය මාධ්‍ය සංදර්ශනයක්

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට ජනපති තීන්දු කරයි

දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ...

පොහොට්ටු ආණ්ඩුව පෙරළන්න සූදානම්: ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන බවට මෛත්‍රීගෙන් මහනුවරදී ප්‍රතිඥාවක් (VIDEO)

පොහොට්ටු ආණ්ඩුව පෙරළන්න සූදානම්: ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන බවට මෛත්‍රීගෙන් මහනුවරදී ප්‍රතිඥාවක් (VIDEO)

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (30) ...

සංවර්ධන කමිටුවේදී ලන්සා-ප්‍රසන්න ඇමැතිවරුන් එක්ක දේවානි තනියම හැප්පෙයි (VIDEO)

සංවර්ධන කමිටුවේදී ලන්සා-ප්‍රසන්න ඇමැතිවරුන් එක්ක දේවානි තනියම හැප්පෙයි (VIDEO)

ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසරය සම්බන්ධ මාතෘකාවලදී නිතර කතාබහට ලක් වන ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය සහ රජයේ මැතිඇමතිවරුන් අතර ...

රටම ලෑස්ති වෙන්න: මෙන්න පත්තු වෙන්න යන ජිනීවා බෝම්බය

රටම ලෑස්ති වෙන්න: මෙන්න පත්තු වෙන්න යන ජිනීවා බෝම්බය

මෙවර ශ්‍රී ලංකාවට හිමිවුණේ ඉතිහාසගතවන පරාජයක්. පසුගිය එම ඉතිහාසයේ කවදාවත් ඡන්ද 11කට ශ්‍රී ලංකාව වැටිලා නැහැ. අපි එක්සත් ජාතීන්ගේ මානව ...

පොහොට්ටුවේ පොඩි මන්ත්‍රීට ගැහුවේ පොහොට්ටුවේම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකද?

පොහොට්ටුවේ පොඩි මන්ත්‍රීට ගැහුවේ පොහොට්ටුවේම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකද?

පසුගිය දිනක සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කළ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා ප්‍රකාශ ...

කුකුළු මස් මාෆියාවත් වැඩ පටන් ගනී! අවුරුදු කාලෙ මස් කිලෝව 800 පන්නයි!!

කුකුළු මස් මාෆියාවත් වැඩ පටන් ගනී! අවුරුදු කාලෙ මස් කිලෝව 800 පන්නයි!!

සහල් මාෆියාවට නොදෙවෙනි මාෆියාවක් කුකුල් මස් සඳහා ද නිර්මාණය වෙමින් පවතින නිසා සිංහල හින්දු අලූත් අවුරුදු සමය වනවිට කුකුල් මස් ...

එදිරිසිංහලා දංකොටුවේ හැංගූ වහ පොල්තෙල් කන්ටේනර් 2ක් අහුවෙයි

එදිරිසිංහලා දංකොටුවේ හැංගූ වහ පොල්තෙල් කන්ටේනර් 2ක් අහුවෙයි

ආහාරයට නුසුදුසු පිළිකාකාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව ...

Page 4 of 74 1 3 4 5 74
Gurudha Vigrahaya
Rajya Rahas
CID