• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

උපදිනකොට ඔබ අරන් එන වාහනය මෙන්න

September 23, 2020
in Astrology
A A
උපදිනකොට ඔබ අරන් එන වාහනය මෙන්න

වාහනයක් ගන්න එක බොහෝදෙනකුගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගන්න විවිධ උත්සාහයන් දරන්නට බොහෝ පිරිසක් කටයුතු කරන ආකාරයක් දැකගන්න පුළුවන්. ඒ වගේම වාහන නිසා දියුණු වූ අය සේම වාහන නිසා විවිධ ගැටලුවලට මුහුණදුන් අයත් සමාජයේ අනන්තවත් දක්නට ලැබෙනවා. ඇතැම් අය වාහනයක් ගැනීම සිහිනයක් සේ සිත සිතා සිටින අතරේ අලුත්ම වාහනයක් ලබා ගන්නට ලොතරැයි දිනුම් වැනි වාසනාවන් පෑදෙයි. එසේම සමහර කෝටිපතියන්ටද වාහනයක් ගන්නට සිත් නොදෙන තැන්ද දැකගත හැකිවෙයි. මේ සියලු කාරණාවලට හේතුව ජන්ම පත්‍රය තුළින් ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. ජ්‍යොතිෂයට අනුව වාහන ලාබ කේන්දරයේ සටහන්ව තිබේ. එසේ සඳහන් වූ වාහන ලාභ කොයි කොයි ආකාරයෙන් සිදුවේද, මොන මොන වාහන ලැබේද යන්නත් හඳුනාගත හැකි සිද්ධාන්ත කේන්දරේ සටහන්වේ. එසේම වාහන මිලදී ගෙන දියුණුවේද එම වාහනවලින් ජීවිතය සාර්ථක කරගත හැකිද ආදී විවිධ කරුණුත් කේන්දරයේ සටහන්ව තිබේ. මේ සියල්ලට පොදුවේ වාහන ලාභ ලෙස හඳුන්වයි.

යම් ජන්මියකුගේ ජන්ම කේන්දරයේ 4 වැනි භාවයේ වාහන ලාභ ගැන පෙන්නුම් කෙරේ. වාහනවලට කාරක ග්‍රහයා වන්නේ සිකුරුය. වාහන ලාභ ගැන විමසීමේදී හතර අධිපති ග්‍රහයා සහ සිකුරු ගැන සොයා බැලිය යුතුය. සිකුරු ග්‍රහයා හතර අධිපති සමඟ සිටී නම් එය සාමාන්‍ය වාහනයක් ලැබීමට හේතුකාරණා වන ග්‍රහ පිහිටීමකි. එහිදී සාමාන්‍ය වාහනයක් යනු පවුලේ පාවිච්චියට සුදුසු වාහනයක් ගැන කියවෙයි. වෑන් රථයක්, කාරයක් වැනි වාහනයක් ඊට අනුමාන කළ හැකිය.

ජන්ම කේන්දරයක හතර වැනි භාවය අධිපති චන්ද්‍රයා සමඟ සංයෝග වී ඇත්නම් එයින් කියැවෙන්නේ එම තැනැත්තාට ත්‍රිරෝද රථයක් හෝ යතුරුපැදියක් වැනි වාහනයක් ලැබීමට භාග්‍ය ඇති බවයි. මෙය බහුතරයක් දෙනාට පිහිටන ග්‍රහ පිහිටීමක් ලෙසද ප්‍රකටය. එසේම එවැනි යෝග යෙදී නැති එහෙත් ඊට වත්කම් ඇති පිරිස් තවමත් යතුරුපැදියක් හෝ මිලයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින අයුරුද දැකගත හැකිය.

වාහන එකක් දෙකක් හෝ කිහිපයක් තමන් සතු කරගන්නට වාසනාව ඇත්තන්ද අනන්තවත් සමාජය තුළ දක්නට ලැබෙයි. එලෙස වැඩි වාහන ප්‍රමාණයක් ලබන්නට වාසනාව උදාකරන්නට ප්‍රබල වාහන යෝග කේන්දරයේ පිහිටා තිබිය යුතුය. එවැනි යෝගද කිහිපයක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.

ජන්ම කේන්දරයක හතර වැනි භාවය අධිපති හතර වැනි භාවයේම සිකුරු සමඟ සංයෝග වීම නිසා බොහෝ වාහන ලැබීමේ වාසනාව උදාකෙරෙයි. එසේම යම් ජන්ම පත්‍රයක හතර වැනි භාවයේ අධිපති සිකුරු සමඟ නවවැනි භාවයේ හෝ එකොළොස්වැනි භාවයේ සිටීමෙන්ද වාහන බොහෝ ප්‍රමාණයක හිමිකරුවකු වෙයි.

ජන්ම කේන්දරයේ 1, 4, 7, 10 යන භාවයන්හි එක් ස්ථානයක හතර වැනි භාවය අධිපති උච්ච වී සිටීමද වාහන විශාල ප්‍රමාණයක් ලබාදීමට සමත්වන පොකුරු වාහන යෝගයකි. වාහන යෝග බලැති හතර වැනි භාවයේ අධිපති සහ සිකුරුට අමතරව තවත් ග්‍රහයකු සිටියි. එනම් ලග්නාධිපතිය. ලග්නාධිපති ජන්ම කේන්දරයේ 4, 9, 11 යන ස්ථානයක සිටීමද වාහන ලැබෙන යෝග බලයකි. නමුත් ලග්නාධිපති 4, 9, 11 යන ස්ථානයක සිටි පමණින්ම වාහන යෝගය ක්‍රියාත්මක නොවේ. ඒ සඳහා තවත් ග්‍රහයකුගේ උදව්වද ලග්නාධිපතිට උවමනාවේ.

යම් ජන්මියකුගේ කේන්දරයේ වාහන යෝග තිබූ පමණින්ම වාහන නොලැබේ. ඒ සඳහා තත්කාල ග්‍රහචාරයද බලවත් විය යුතුය. ඒ අනුව තත්කාලයේ හතරවැන්න අධිපති බලවත් විය යුතු අතර ගෙවන මහ දශා, අතුරු දශාද සුබ විය යුතුය. එසේම ඉතා බලවත් මුහුර්තයක් සකස් කර ගැනීමද අත්‍යවශ්‍ය කාරණයකි.

වාහන මිලට ගැනීම සහ වාහනය ධාවනය ආරම්භ කිරීමට සුබ නැකැත් සාදා ගැනීමට රවි චක්‍රය විමසීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. ඒ සඳහා වාහනය මිලට ගත් වේලාව, රවි සිටි තත්කාල නැකැත බලන්න. ඉන්පසු රථය මිලදී ගත්තාගේ ජන්ම නැකැත බලාගත යුතුය. ඉන්පසු රවි සිටි නැකැතේ සිට රථය මිලදී ගත්තාගේ නැකැතට ගණන් කරන්න. නැකැත් දෙකම ඇතුළත් විය යුතුය. එවිට නැකැත් 27ක් පළමු නැකැත් දෙකම වැටීම සපලයි. ඊළඟ නැකැත් හයට වැටීම කීර්තිමත් වෙයි. ඊළඟ නැකැත් තුනට වැටීම මාරකයි. ඊළඟ නැකැත් හයට වැටෙයි නම් යහපත්. ඊළඟ නැකැත් තුනට ඇතුළත් නම් ධන හානි. ඊළඟ නැකැත් තුන නම් දුක් පීඩා. ඊළඟ නැකැත් තුන නම් සතුට සැනසුම ලැබෙන වාහනයක් උරුම වූ බව කියැවෙයි.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

Share54Tweet34SendShare14
Previous Post

රඟපෑම පැත්තකට තියලා සංගීතයට බැස්ස අඹයාළුවෝ අශේන්

Next Post

ලස්සන නිවෙසක අසුන්දර කතාව

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net