• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

එදා සහ අද විවාහයේ හැංගුණු රහස්

March 17, 2021
in Astrology
A A
එදා සහ අද විවාහයේ හැංගුණු රහස්

මහපොළොවේ අටෙන් හතක පරිමාවක්ම ජලයෙන් වටවී ඇති අතර, පොළොව මතුපිට වැවී ඇති විවිධ ශාක වර්ගයන් මෙන්ම මුහුදු පත්ලේ විවිධ වර්ණාවලියකින් යුක්ත මනස්කාන්ත ශාකයන්ද තිබෙන බැව් ‘ඩිස්කවරි’ සේයාරූ සටහන හරහා දිස්වෙයි. මිනිසාගේ වනචාරී දඩයම් යුගයේ ආරම්භයේදීම (හෝමෝසා පියන්) ප්‍රජනන ඒකකයේදී ප්‍රජනන සහ සබඳතාවයට අනුකූලව තම වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලියක නිරත වූහ.

එය තුරුලතාවන්ටද ආවේණික ගති ලක්‍ෂණයකි. අණ්ඩජ, ජලාබුජ, සංසේ දින හා ඕපපාතික යැයි චතුර් කර්මයන්ය. මිනිසාගේ ක්‍රමවත් ශිෂ්ටාචාරයත් සමඟම ගැහැනු හා පිරිමි සම්බන්ධතාවයට අනුරූපකව එකගෙයි කෑමට පෙළඹින. ආදීවාසීන් හෙවත් වැදි ජනයා අද මෙන් නොව කිසියම් නීතිමය රාමුවකට කොටු නොවී දරු සම්පත්වලට හිමිකම් කියැවුණි.

ක්‍රමක්‍රමයෙන් මිනිසාගේ සමාජයීය සංස්කෘතිකමය සමීප සබඳතාවයකට සෞන්දර්යවත් රිද්ම රටාවක් ගොඩනැඟිණ. කායික ආශ්වාදයේ අවසන් ප්‍රතිඵලයට අනුගතව දාරක සම්පත් ලැබීමේ මහා වාසනාව පෑදිණි.

විවාහය ගැන ගැඹුරින් නිරීක්‍ෂණ කරන විටදී එකම පවුලකට අයත් සහෝදර සහෝදරියන් අතර කිසියම් ශාරීරික සහ සබඳතාවයක් ඇති නොබූ බවට සාක්‍ෂි ඇත. එයට මූලාශ්‍රය වන්නේ ඔවුන්ට ජානමය උරුමයන් තුළ හැදියාවක් ගැබ් වී තිබෙන නිසාය. කලාතුරකින් සහෝදරියන් සමඟ එක්වීමක් අනපේක්‍ෂිත අන්දමට සිදුවූ බවක් නම් පැහැදිලිය. පසුකාලීනව ඊඩිපස් සංකීර්ණය හරහා මානසික ආතතිය මුදාහැරීමක් ලෙසත් පළිගැනීමේ ආශාව මුල්කොට ගෙන පියා මරා මව අයිති කරගත් බැව් දැක්විය හැකිය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සූත්‍රවල දක්වා ඇත්තේ සර්පයකුට ආදරය කළත් හුදකලාව ජීවත් වන මැහැල්ලක් පවා සිටින තැනකට කිනම් වයසක පසුවන පුරුෂයකු ඇය හමුවීමට නොයා යුතු බවකි. විශේෂයෙන්ම භික්‍ෂුවක්ට විනය නීතියෙන්ම තහනම් වෙයි. අසාන මන්ත්‍ර ජාතකය, මහා කපි ජාතකය, දේශනා කිරීමට හෝ චිත්‍ර නිර්මාණය කිරීමට ප්‍රදර්ශනය කිරීමට කිසිම අයුරකින්වත් නොහැකි බවකි.

අද අපි කතාබහ කරන්නේ වත්මන් විවාහය ගැනයි. මහා භාරතීය බමුණු මත පරිදි අප රටට දායාද කරන ලද එක්තරා විවාහ ක්‍රමයන් අද වන තෙක්ම අපි අනුගමනය කරන්නෙමු.
ලොව වැඩිම පිරිසක් ජ්‍යොතිෂයට ගරු කරති. ඒ හරහා සිය දෛනික ජීවිතයේ වැඩකටයුතුවලට සුබ නැකැත් අනුගමනය කරන බැව් පැහැදිලිය. දරුවකුගේ උපතේ සිටම මියයන තෙක්ම ජ්‍යොතිෂමය කරුණු පාදක කරගනී. බ්‍රහ්ම විවාහය, දේව විවාහය, අසුර විවාහය, ගාන්ධර්ව විවාහය සහ ප්‍රේත විවාහය වැනි විවාහක ක්‍රම ගණනාවකි. මේ කුමන විවාහයක වුවත් ඇතුළාන්ත අපේක්‍ෂාව ලිංගිකමය තෘප්තියයි. කායික හා මානසික ගනුදෙනුව ඒ හරහා සිදුවෙයි.
කවුරු කෙසේ පැවැසුවත් විවාහයේ මූලිකම මනෝ විiාත්මක සංසිද්ධිය කායික එක්වීමයි. එයට දෙදෙනාගේම ගැලපීම් සමතුලිතතාවයක් තිබීම අනිවාර්ය වෙයි.

දෙදෙනකු එක් අයකු සිතන, පතන අදහස්වල විවිධාකාර රූප සටහන් ඇත්තේය. අපේ රටේ පොරොන්දම් බලන අතර, ඇතැම් අපරදිග රටවල රුධිරය පරීක්‍ෂාවට බඳුන් කෙරේ. එය ලිංගිකමය එක් වීමකටම නොව උපදින දරුවන්ගේ ශරීර සෞඛ්‍යම කරුණුවල ඍජුවම බලපාන බැව් විiාත්මකව ඔප්පු වී ඇති නිසාය.

ඊනියා පොතේ සඳහන් පරිදි පොරොන්දම් ගැළපීමේදී විවාහ දෝෂ 20ම අතහැර දමා සාර්ථක යුගදිවියක් ගතකිරීමට ග්‍රහ හැසිරීම් රටාව නිරීක්‍ෂණයට මුල්තැන දීමද අනිවාර්ය වන්නේය. හුදෙක්ම බමුණු මතිමතාන්තර අද අපේ පාරම්පරික ගලා එන පොරොන්දම් සීහුම්වලට දැඩි ලෙස යාකර තිබෙන බැව් ඇත්තකි.

මේ වන විට ජ්‍යොතිෂ විiාව අන් කවර දෙයකටත් වඩා ශ්‍රී ලාංකීය බෞද්ධ පිරිස් අතර කිඳා බැස ඇති බැව් මනාව පැහැදිලි වන්නේය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ජ්‍යොතිෂවේදියකුට තිබිය යුතුමය. අද නැත්තේද එයයි. කේන්ද්‍ර සිය ගණනක් මංගල යෝජනාවකට මුද්‍රිත හෝ විiුත් මාර්ගයෙන් ලැබුණු විටදී ඒවා පරීක්‍ෂා කිරීමට ජ්‍යොතිෂවේදියා හට සිය සේවාදායකයා දෙන්නේ පැය කාලක් හෝ භාගයකි. මිනිත්තු කිහිපයකින් ජ්‍යොතිෂමය කරුණු නිවැරැදිව ගැඹුරින් පරීක්‍ෂා කර බැලීමට නම් ඒ ජ්‍යොතිෂවේදියා ඍෂිවරයෙකු විය යුතුයි.

කෙසේ හෝ විවාහයට තීරණ ලහිලහියේම ගෙන විවාහ වී වසරකින්, මාස ගණනකින් හෝ සතියකින් අද නම් දවස් දෙක තුනකින් දික්කසාදයට යොමුවේ. අද වන විට මොනර දඩයමේ පිම්මේ දුවන තැනට පත්වී ඇත. තවද දික්කසාදය යන වදන හරිද? මෙය කෙටි සංවාදයක් නොවේද. වචන හරඹයක් පමණි. දහ අට ලක්‍ෂයකට වඩා අවිවාහක තරුණියන් සිටී. වයස 30 ගතවූ අයද මේ සංඛ්‍යාවට අයත් වෙයි.

හතර අතින්ම ඇසෙන කතාබස් අනුව මේ වන විට විවාහය අසාර්ථකත්වයට පත්වෙන එක්තරා රැල්ලකි. අඟල් තුනක දිවකින් අඩි හයක කෙනකු මරා දැමිය හැකි තැනට පත්වෙමින් සිටින අතර, දුරකතන හඬ හා ඇසට පෙනෙන සංස්කරණය කරන ලද සේයාරූ නිසාද තරුණ තරුණියන්ගේ මනස අති ධාවන මහා කාමාග්නියට ගොදුරු වී සිටින බව නම් ප්‍රසිද්ධතම රහසකි. බොහෝ දේ අද මිරිඟුවක්ය. අපි ඒ ගැන කතාබහ කරමු පසුවට.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

Share54Tweet34SendShare13
Previous Post

මහසෝනාගෙන් බේරෙන්නෙ කොහොමද

Next Post

කන්‍යාවියො 7ක්; ඒක අමාරු වැඩක්

MORE NEWS

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!
Exclusive

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයට තවත් ප්‍රධාන යෝජනා...

Read more
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022
කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022
අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

May 29, 2022
රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

May 29, 2022
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE

ආවෙ ආර්ථිකය හදන්න! ඒ වුණාට කරන්නෙ වෙන වැඩක්! පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු 83ක් අත් උස්සයි!

May 29, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net