• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

කේන්දරේ පාළු වුණොත් මොකද වෙන්නෙ?

July 12, 2021
in Astrology, Kendaraya
A A
කේන්දරේ පාළු වුණොත් මොකද වෙන්නෙ?

ජන්ම පත්‍රයක විෂ්ණු ස්ථාන ලෙස හඳුන්වන ප්‍රධාන ස්ථාන සතරකි. ලක්ෂණය, හතරවැන්න, හත්වැන්න හා දහවැන්න එම ස්ථාන සතරයි. මෙකී ස්ථාන සතර කේන්දරය ලෙස හැඳින්වේ. මෙහිදී ලක්ෂණයෙන් පෞරුෂය, ගතිගුණ, ශරීර ස්වභාවය ආදී කොට ඇති මුළු මහත් ජීවිතයද, 4 වැන්න හෙවත් සුඛ ස්ථානයෙන් ගේදොර, ඉඩකඩම්, යාන වාහන, ගෘහ ජීවිතය හා මව පිළිබඳවද, 7 වැන්න හෙවත් කලත්‍ර ස්ථානයෙන් කලත්‍රයා හා විවාහය සම්බන්ධවද, 10 වැන්න හෙවත් කර්ම ස්ථානයෙන් රැකී රක්ෂා, තනතුරු, නිලතල ආදිය පිළිබඳවද විස්තර වේ. සාර්ථක පුද්ගලයකුගේ ජීවිතයේ උක්ත කරුණු සියල්ල බොහෝ විට ඉතා සාර්ථකය.

කෙසේ වෙතත් සතර කේන්දරයේම කිසිදු ග්‍රහයකු නොමැති වීම එදා මෙන්ම අදත් සමාජයේ බොහෝ දෙනා බියට පත්වන පිහිටීමකි. එවැනි කේන්දර පිහිටීමකින් ජනිත වන්නකු ඉතා අවාසනාවන්ත බවත්, අන්ත දුගී වී අසරණව සිඟමනට වැටෙන බවත්, උන්හිටි තැන් පවා අහිමි වන බවත්, විවාහයක්, රැකියාවක් නොලබන බවත් බහුතර මතයයි. එහෙත් එය එලෙසම පිළිගැනීම අනුවණකමකි. හතර කේන්දරය පාළුව පුස්සක් වූ අවස්ථා බොහොමයක් මා හට හමුවී ඇත. එනමුත් අතීතයේ නම් බොහෝ විට හතර කේන්දරයම පාළු වූ කේන්දර හිමියන් බුද්ධ ශාසනයට පූජා කිරීම සිරිතක්ව පැවැතිණි. එලෙස සසුනට දරුවකු පූජා කිරීමේ උදාර පින්කමට මවුපියන් පෙලඹුණේ බුද්ධ පුත්‍රයකු වීම තුළින් අතිවිශාල පිනක් සිදු කරගත හැකි බැවිනි. එලෙස සසුන්ගත වූ භික්ෂුන්වහන්සේලා ඉතා උගත් කීර්තිමත් ධර්මධර් විනයධර භික්ෂුන් බවට පත්වූ අවස්ථාද එමටය.

තවද මෙලෙස හතර කේන්දරයම පාළු වූ කේන්දර හිමියන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාජයේ ඉතා ඉහළ නිලතල දරන අයුරුද මා දැක ඇත. ඒ අතර කීර්තිමත් වෘත්තිකයන් ලෙස අතිදක්ෂ විශේෂඥ වෛද්‍යවරුන්, දක්ෂ ඉන්ජිනේරුවන්, බුද්ධිමතුන් මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන්ද නැතුවා නොවේ. කරුණු කාරණා එසේ නම් එලෙස සිදුවූයේ කෙසේද? බොහෝ දෙනෙකු අදටත් නොදන්නවා වුවද හතර කේන්දරය පාළුව ප්‍රබල දෝෂයක් වුවද එය භංග වේ. එලෙස තමාගේ ජන්ම පත්‍රය තුළින්ම හතර කේන්දරය පාළුවීමේ දෝෂය භංග වන පිහිටීම් ගණනාවක් ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන්ය. එනිසා බැලූ බැල්මට හතර කේන්දරයේම එකම ග්‍රහයකුවත් නොමැති බව දුටු සැණින් හතර කේන්දරය පාළුය, අශුභය යනුවෙන් නොපවසා කළ යුත්තේ හතර කේන්දරයේ පාළුව භංග වේදැයි සොයා බැලීමයි. හතර කේන්දරයේ පාළු දෝෂය භංග වන පිහිටීම් මෙසේය.

  1. සඳුගෙන් කේන්දරගතව හෙවත් සඳුගෙන් 1,4,7,10 යන ස්ථානවල ග්‍රහයන් සිටීම.
  2. සඳුගෙන් ත්‍රිකෝණගතව හෙවත් සඳුගෙන් 5,9 ආදී ස්ථානවල ග්‍රහයන් සිටීම.
  3. ලග්නාධිපති නවාංශක කේන්දරයේ කේන්දර ස්ථාන සතරින් එකක වීම.
  4. ලග්න කේන්දරයේ 4 වැන්නාධිපති නවාංශක කේන්දරයේ 5,9 ආදී ත්‍රිකෝණ දෘෂ්ටිය ලැබීම.
  5. ලග්නයට ගුරුගේ දෘෂ්ටිය ලැබීම.
  6. චන්ද්‍රයා සමග ග්‍රහයකු සිටීම.
  7. චන්ද්‍රාධියෝගය හෙවත් චන්ද්‍රයාගෙන් 6,7,8 යන ස්ථානවල පිළිවෙළින් බුධ, ගුරු, සිකුරු යන ශුභයන් සිටීම.
    ඉහත සඳහන් පිහිටීම් එකකින් හෝ හතර කේන්දරය පාළු දෝෂ භංග වේ නම් කිසිසේත්ම හතර කේන්දරය පාළු දෝෂයට අනියත බියක් ඇති කරගත යුතු නැත.

ජ්‍යොතිෂවේදී, දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද පානදුර

Share58Tweet36SendShare14
Previous Post

බැසිල්ගෙන් අලු‍ත්ම ආර්ථික වැඩපිළිවෙළක්! අමෙරිකාව එක්ක දැනටමත් සාකච්ජා කරලා!

Next Post

පුංචි වඩේ කරත්තය හෝටලයක් කරපු දිරිය යුවතිය

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)
Exclusive

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්ත්වයකට පොහොට්ටු ආණ්ඩුව විසින්...

Read more
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
සති 2කට පසු බණ්ඩාරවෙලට භූමිතෙල් ඇවිත්! පාන්දර සිට තෙල් ගන්න සිටි අම්මා කෙනෙක් සිහි නැතිව ඇද වැටිලා! (VIDEO)

සති 2කට පසු බණ්ඩාරවෙලට භූමිතෙල් ඇවිත්! පාන්දර සිට තෙල් ගන්න සිටි අම්මා කෙනෙක් සිහි නැතිව ඇද වැටිලා! (VIDEO)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net