• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ගෙයක් සෑදීමේදී දිශාව වැදගත් වන්නේ ඇයි

September 27, 2019
in Astrology
A A

වාස්තු විද්‍යාවේදී දිශාව අත්‍යවශ්‍යය. එනිසාම දිශාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. ඒ නිසා දිශාව සම්බන්ධව අප දැනුවත් විය යුතුමය. දිශා සම්බන්ධ විග්‍රහයේදී ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස වර්ග කළ හැකිය. එහිදී ප්‍රධාන දිශා 4ක් සහ අනුදිශා 4ක් හඳුනාගත හැකිය. මෙම සතර දිශා සහ අනුදිශා හෙවත් අට දිශාවලට අතිරේකව උඩ සහ යටද ඈඳා දශ දිශා ලෙස අර්ථකථනය කර ඇත.

වාස්තු විද්‍යාවේදී මෙයිනුත් ඔබ්බට ප්‍රධාන දිශාවන් හා අනු දිශාවන් අතරට නව දිශාවක් යොදාගැනීමද දැකිය හැකිය. එය විශේෂයෙන්ම කාමර ස්ථානගත කිරීමේදී උපකාරී කරගනු ලැබේ.

ප්‍රධාන සතර දිශා ලෙස උතුර, නැඟෙනහිර, දකුණු හා බටහිර දැක්විය හැකි අතර, අනු දිශා ලෙස ඊසාන, ගිනිකොන, නිරිත හා වයඹ දැක්විය හැකිය. මෙම සතර දිශා සහ අනු දිශා එකතුවෙන් අට දිශාව නිර්මාණය වෙයි.
දිශාව සම්බන්ධව සැලකීමේදී සුබ දිශාව මෙන්ම මරු සිටින දිශාව සම්බන්ධවත් දැනුවත් විය යුතුය. ජ්‍යොතිෂයේදීත්, වාස්තු විද්‍යාවේදීත් සුබ දිශාව චන්ද්‍ර ගමන අනුව තීරණය කරනු ලැබේ. එහිදී සඳු සිටින දිශාව තීරණය කෙරේ. මෙලෙස සඳු සිටින දිශාව පදනම් කරගෙන ඇත්තේ ප්‍රධාන සතර දිශා සම්බන්ධවය.
සඳු සිටින දිශාවට මුහුණ දීම අර්ථ ලාභ සහිත වන අතර, සඳුට දකුණු අත යොමුකිරීම සැප සම්පත් ලැබීමට හේතුය. එහෙත් සඳුට පිටුපෑම කාර්ය හානිවීමට හේතු වන අතර, සඳුට වම් අත යොමුකිරීම ධනය නාස්ති වීමට හේතුය. නිදසුනක් ලෙස සඳු නැඟෙනහිර දිශාවේ සිටින විට උතුරු දිශාවට මුහුණ හැරවූ විට දකුණු අත සඳු සිටින නැඟෙනහිර දිශාවට යොමුවීම දැක්විය හැකිය.
භූමියකට ගොස් උතුර දිශාව කොහේ දැයි සොයා ගැනීමේ ක්‍රම 2ක් පවතී.

  1. මාලිමාවක් හෙවත් සංකුවක් ආධාරයෙන් උතුර සොයාගැනීම.
  2. ඉර පායන දිශාව බලා ආසන්න වශයෙන් උතුර සොයාගැනීම.
    මෙහිදී ඉර පායන දිශාව බලා උතුර තීරණය කිරීමේදී සුළු වශයෙන් උතුරු දිශාව වෙනස් වෙයි. ඊට හේතුව කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර සූර්යයාගේ පිහිටීමයි. එහෙත් සංකුව හෙවත් මාලිමාව ආධාරයෙන් සොයා ගන්නා උතුරු දිශාව ඉතාම නිවැරැදිය. එය කාන්දම් උතුර, චුම්බක උතුර ලෙසද හඳුන්වයි. උදාහරණයක් ලෙස ඉර පායන දිශාවට හෙවත් නැඟෙනහිරට මුහුණලා සිටගත් විට දකුණු අත දකුණටද, වම් අත උතුරටද යොමුවෙයි. පිටුපස බටහිරට යොමුවී ඇත. මෙලෙස ලැබෙන දිශාව 100%ක්ම නිවැරැදි නොවේ. එහෙත් මේ ක්‍රමවේදය මාලිමාවක් නොමැති විටක යොදාගත හැකිය.

    තවද වාස්තු විද්‍යාවේදී ප්‍රධාන දිශාවලින් එල්ලවන බලපෑමට වඩා අනු දිශාවලින් වන බලපෑම වැඩිය. එසේම තවදුරටත් පැහැදිලි කරනවා නම් ඉඩමක හෝ නිවෙසක දිශාවන් සෙවීමේදී, නිවෙසක නම් නිවෙසේ මධ්‍ය ලක්‍ෂයේ සිටද, ඉඩමක නම් ඉඩමේ මධ්‍ය ලක්‍ෂයේ සිටද සිදු කරනු ලැබේ. විශේෂයෙන්ම නිවෙසේ කාමර දිශාගත කිරීමේදී දිශාව ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. එමඟින් අනිටු පල වළකාගත හැකිය. සාමාන්‍යයෙන් අනුදිශා නිවෙසේ අංග පිහිටුවීම සඳහාත් ප්‍රධාන සතර දිශා දොරවල්, ගේට්ටු ආදිය පිහිටුවීම සඳහාත් යොදාගැනේ. දිශාව තෝරා ගැනීමට මාලිමාවක් උපයෝගී කරගන්නා අවස්ථාවල ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීමට වගබලාගත යුතුය. ඉහත සඳහන් ලෙසට දිශා සම්බන්ධව දැනුවත් වී නිවැරැදි දිශාව, නිවැරැදි ලෙස, නිවැරැදි දේට භාවිත කිරීම තුළ සැපත, සතුට, සෞභාග්‍යය උදාවනු නියතය.

ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

Share55Tweet34SendShare14
Previous Post

‘සජිත් ජනපති-රනිල් අගමැති’ කරන එජාප මහසමුළුව 3වැනිදා

Next Post

උකුස්සෙන් වගේ පළාතම බලන්න සමන්ගලට එන්න

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net