• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ලස්සන නිවෙසක අසුන්දර කතාව

September 23, 2020
in Astrology
A A
ලස්සන නිවෙසක අසුන්දර කතාව

අවුරුදු පහකට පමණ පෙර පැරැණි සේවාදායකයකුගේ ඉල්ලීමට නිවෙසක වාස්තු පරීක්‍ෂා කිරීමට මා එහි ගියා. මාගේ සේවාදායකයා එම නිවෙසේ හතර වැනි අයිතිකරු. ඔහු එම නිවෙස මිලදීගෙන තිබුණේ තම ව්‍යාපාරික කටයුතු සඳහා කාර්යාලයක් ලෙස භාවිත කිරීමට. නිවෙසේ මුල් අයිතිකරු රටම දන්න කලාකරුවෙක්. ඔහු 1990 ගණන්වල මෙම නිවෙස ගොඩනඟා තිබුණා. නිවෙසේ පදිංචිවී වසර කිහිපයක් යනතුරු ඔහුට කිරි ඉතිරී තිබුණේ දේපොළ, ඉඩකඩම්, යාන-වාහන, ධනය, බලය සෑම දෙයක්ම හිමිකර දෙමින්. නමුත් ඔවුන්ගේ ජීවිතවලට හිටි හැටියේ කණකොකා හඬන්නට වුණා. නිවෙසේ පදිංචියට එන විට නිවෙස අංගසම්පූර්ණයෙන් සාදා නිමකර පැමිණියත් කලාකරුවා සැරින්සැරේ නිවෙසට නව කොටස් එකතු කොට වෙනස්කම් කර තිබුණා. අවසානයේ පවුල් ජීවිතද සුනුවිසුනු වී ගොස් දරුවන් හිතුවක්කාර වී නොමඟ ගොස් තිබුණා. රජෙක් වගේ හිටිය කලාකරුවා හැමදේම නැතිකරගෙන කාත් කවුරුත් නැති අසරණයෙක් වගේ තමයි ගේ විකුණලා දාලා ගිහින් තිබුණේ. දෙවැනි අයිතිකරු බරපතළ ලෙස අසනීප වී අකාලයේ මියගොස් තිබුණා. තෙවැනි අයිතිකරු බංකොලොත් වී විවාහ ජීවිතයද කඩාකප්පල් කරගෙන ලෝක ණයකාරයෙක් වෙලා තමයි ගේ විකුණලා ගිහින් තිබුණේ. නිවෙසේ සහ ඉඩමේ වාස්තු පරීක්‍ෂා කිරීමේදී පෙර අයිතිකරුවන්ගේ ජීවිත සුනුවිසුනු කළ වාස්තු දෝෂ මාහට සොයා ගැනීමට හැකිවුණා. පැවැති වාස්තු දෝෂ සහ දෝෂ ඉවත් කිරීමට මා උපදෙස් ලබාදුන්නේ මෙසේය.
බ්‍රහ්මපාදයයි, ගිනිකතිරයයි අතිපිහිත වීම
යම් නිවෙසක නිවෙසේ හරි මැද වූ බ්‍රහ්ම පාදයත්, ඉඩමේ හරි මැද වූ ගිනිකතිරයත් එකට පිහිටා තිබුණහොත් නැතහොත් අතිපිහිත වුවහොත් එය බරපතළ වාස්තු දෝෂයකි. මෙම නිවෙසේ බ්‍රහ්ම පාදය සහ ගිනිකතිරය අතිපිහිතවී තිබුණි. මෙලෙස පිහිටියහොත් පවුල් ජීවිත සීසීකඩයෑම, බංකොලොත්භාවයට පැමිණීම අකල් මරණ, බරපතළ රෝගාබාධ හෝ වෙනයම් හේතුවක් නිසාවෙන් නිවැසියන්ට නිවාස හැරදමා යෑමට සිදුවෙයි. වරින්වර පදිංචිකරුවන් වෙනස් වෙයි. නිවෙසේ රැඳීමට සිත් නොදේ. නිවෙසට නව කොටසක් එකතු කිරීමෙන් දෝෂය ඉවත් කළාය.
නිර්ධන පාදයේ දොර
සාම්ප්‍රදායික න, භ, ජ, රි, පු චක්‍රය මෙන් නොව ඉන්දියානු ගුරුකුලවාදී නිවෙසක ප්‍රධාන දොරටු තැබීමේදී ධන සහ නිර්ධන ලෙස දිග – පළල ගණනය කිරීමෙන් සුබ – අසුබ පාද සොයාගත හැකිය. මෙම නිවෙසේ ප්‍රධාන දොර පැවැතියේ නිර්ධන පාදයේ කොටසක් වූ යාචක පාදයේය. එය නිවෙසක ධන වාසනාව හා සෞභාග්‍යය විනාශ වී හිඟමනට ඇදදමන පිහිටීමකි. නිවෙසෙට එකතු කළ නව කොටසත් සමඟ නිර්ධන දෝෂය ඉවත් විය.
බේස්මන්ට් එක තුළ අපජල වළ
මෙම නිවෙසේ එක් කොටසක බේස්මන්ට් එකක් සාදා තිබුණි. නාන කාමරවල අපජලය දැමීමට අපජල වළක් එම බේස්මන්ට් එක තුළ පිහිටා තිබුණා. මෙලෙස පිහිටි විට නිවැසියන්ගේ ජීවිත කායික, මානසිකව පිරිහේ. එනම් කිසිදු දියුණුවක් නොමැතිව එකතැන පල්වෙන ජීවිත නිර්මාණය වෙයි. බේස්මන්ට් එක තුළ වූ අපජල වළ ඉවත් කිරීමට උපදෙස් ලබාදුණි.
පැවැති වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු මාගේ සේවාදායකයා මෙම නිවෙසේ සාර්ථකව ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

Share51Tweet32SendShare13
Previous Post

උපදිනකොට ඔබ අරන් එන වාහනය මෙන්න

Next Post

වාස්තු මිනිසාට බලපාන්නේ කොහොමද?

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!
Exclusive

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022

භූමිතෙල්  සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...

Read more
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net