• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

වාස්තු මිනිසාට බලපාන්නේ කොහොමද?

September 23, 2020
in Astrology
A A
වාස්තු මිනිසාට බලපාන්නේ කොහොමද?

අප සිරුරේ අභ්‍යන්තරිකව තැන්පත් වී ඇති දේ අතිවිශාලය. හඳුනා ගැනීමටද හැකි වී ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයකි. හිස මුදුනේ සිට දෙඇස්, දෙකන්, මුඛය, ගෙල, පපු පෙදෙස, උදරය, ලිංග පෙදෙස, කලවා, දණහිස් හා පිටි හා යටිපතුල්ය. මේවා අන්තරීක්‍ෂ ගෝලීය හා පෘථිවිගත ත්‍රිත්වයට අයත් වෙයි. එනිසා මෙම ශරීර කොටස්වලට නිවෙසක වාස්තුව බලපාන්නේ කෙසේදැයි දැන් බලමු.
ත්‍රිලක්‍ෂණයට අනුව අනුගතව භූමියේ නිවෙසක් ඉදිකිරීමේදී දිසාවන් ගැනද මුලින්ම අවධානය යොමු කිරීම අනිවාර්ය වෙයි.

වාස්තු විiානුකූලව ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න නිරෝගී නිවෙසක් ඉදිකර ගැනීමේදී ඒ තුළ කිසිදු බාධාවකින් තොරව ජීවත් වීමට හැකිවෙයි. කඳු – බෑවුම් සහිත නම් උතුරු දිශාවට පහත් වූ බිම ඉතාම අගනේය. ජලය උතුරට ගලා බසින බැවින්. වර්ණ කලාප වූ උතුර – ඊශාන හා නැඟෙනහිර දිසාව බාධාවකින් තොරව නිරන්තරයෙන්ම නිදහස්ව තිබිය යුතුවෙයි. ඉඩමේ හරි මැද බ්‍රහ්ම පාදය තුළ නිවෙසේ මැද සිටින සේ නිවාස ඉදිකිරීම මහා දෝෂයකි. පර්චස් 2 හෝ 3 වුවත් එසේමය.

මහා වාස්තු විiාඥයන් පෙන්වා දෙන්නේ අපේ පියවි ඇසට නොපෙනෙන මහා ශක්තීන් රැසක් විශ්වය හරහා ගලා යන බවකි. එය අප සිරුරට අනුගත වෙයි. අසමතුලිතභාවයක් වුවහොත් මුළු ජීවිතයම අවුල්සහගත වන්නේය.

එවැනි අසුබ තත්ත්වයකට නිතර නිතර ඔබ මුහුණපාන්නේ නම් කළයුත්තේ වැරැදි වාස්තුව නිවැරැදි කර ගැනීමයි. අපගේ සිරුරත්, නිවෙසත් අතර බලවත් සබඳතාවක් පවතී. එයට ඕනෑ තරම් සාධක තිබේ. යම් ව්‍යුහයක ශක්ති තලයට බලපෑම් කිරීමට විශේෂිත කරුණු හතරකි. පෘථිවි ශක්ති ජාලය, මිනිස් ශක්ති අක්‍ෂය, වර්ණ හා පංච භූත පදාර්ථ ඒවායි. සිරස්, තිරස්, විකර්ණ හා ලම්බක ශක්ති සතරකි. හිරුගේ වර්ණ පදාසය 6013ක කිරණ පොළොවට පතිත කරයි. අප මුහුණදී සිටින දිසාව අනුව මොළයේ නියුරෝණ අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙයි. කාමරයකදී හෝ වෙනත් පාරිසරික රටාවකදී මොළයේ නිශ්චිත නියුරෝණ මගින් සංඥා කරනු ලබයි.

මේ අනුව බලන විට අප වාසය කරන නිවෙස කොතරම් නිවැරැදිව වාස්තු විiානුකූලව සාදාගත යුතුද යන්න පැහැදිලි වෙයි. ඔබ නිවෙසක් ගොඩනඟන විටදී මෙන්ම පදිංචි නිවෙසක් ඉතාමත්ම නිවැරැදි ක්‍රමවේදය මත ගොඩනඟා ගතයුත්තේය. පළමුවෙන්ම දිසාවන් හඳුනාගෙන ඒ ඒ දිසාවන්ගෙන් නිකුත් වන වර්ණ ශක්ති කිරණ බලවේගය සොයාගත යුතුය.

නිවාස සැලසුම් ඇඳීමේදී විශේෂයෙන්ම භූමිය හා අවට පරිසර රටාව මෙන්ම දිසාවන් ගැනද මනා අවබෝධයක් තිබීම වැදගත්ය.

ගිනිකොන දිසාවට කුස්සිය දැමීම අනිවාර්ය වන අතරම, ඒ දිසාවට අපහසු නම් වයඹ දිසාව යහපත් වෙයි. ඊසාන, නැඟෙනහිර, උතුර, කුස්සිය යොදා ඇති නිවාසවලට වාස්තු දෝෂය උග්‍රවී ඇත. කායික හා මානසික ගැටලු අධික වෙයි. පැවැත්ම අඩුය. නිවෙසේ නිදන කාමර භූගත ව්‍යාධිවලට හසුවීමෙන් වාසය කරන අයද රෝගී වෙයි. ඊසාන තෙතමනය, නිරිත වියළි, ගිනිකොන අධික උණුසුම, වයඹ සම සීතතාවයද ඇතිකරයි. නිවෙසක හැඩයට අනුපාතයද වැදගත් වෙයි. හරි හතරැස් කාමර ඉතාම අයහපත් වෙයි. උතුර, ඊසාන හා නැඟෙනහිර දිසාවන්ට මුහුණලා ඇති කාමර වඩා ඇහිරී තදබදයෙන් යුක්ත වීම හරහා විශ්ව ශක්තිය කාන්දුවීම අඩු වීමෙන් නිවෙස මුළුමනින්ම අක්‍රිය බවට පත්වෙයි. දෝෂ පැනනඟී.

තවද මිනිස් සිරුරේ චක්‍ර 7 ක්‍රියාත්මක වීමද දිසානුගත වීමේදී ආධාරක වෙයි. සහස්‍ර අඡ්න, විසුධ, අනහත, ප්‍රාචීර, පිලාව, මනිපුර, මේන්වේශ්, ස්වධි ස්ථාන යනු මූලාධාර චක්‍ර හතයි.
විශ්වය හා සම්බන්ධිත ප්‍රධානම දේ (මෙවලම) වන්නේ මිනිස් සිරුරයි. (Container) ඉදිරි කලාප හරහා වාස්තු විiාවේ ගැඹුරු තැන් හාරා අවුස්සා බලමු.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

Share52Tweet32SendShare13
Previous Post

ලස්සන නිවෙසක අසුන්දර කතාව

Next Post

උඳු හිඟයට බැසිල්ගෙන් පිළියම්

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net