• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ග්‍රහයන්ට බය වුණොත් සේරම ඉවරයි…

August 8, 2021
in Astrology, Kendaraya
A A
ග්‍රහයන්ට බය වුණොත් සේරම ඉවරයි…

අහස් සිතියමේ සනිටුහන් වී ඇති භ්‍රමණය වන ග්‍රහ තාරකාවන්ට හිරුගෙන් කාන්දු වන කිරණ ශක්ති බලවේගය කැටිකොට ගෙන කර්මානුරූපිකව මෙලොව ජනිත වන ජීවියෙකුගේ ජීව දත්ත සමූහ එක්රැස් කර ගන්නා අගනා වේලා පත්කඩය ඔහුගේ, ඇයගේ ජන්මපත්‍රය හෙවත් කේන්දරය වේ. හිරුගෙන් පිටවන වර්ණ ජාලය මහපොළොව මතට පතිත වීමෙන් ගස් – වැල්, තුරු ලතාවන් පෝෂණය වන අතර, සඳුගෙන් ජලමය පදාර්ථය උකහා ගනී. සියලුම සත්වයන් වැඩි කොටසක්ම ශාක පත්‍ර මල් හා ගෙඩි ආහාරයට ගන්නා අතර, විශේෂම ජීවියා වන්නේ මනුෂ්‍යයාය. ඇඹරුම් දත් ඇති මනුෂ්‍යයා ගෙඩි හා ශාක වර්ගවලින් සිය සිරුර ක්‍රියාත්මක කරන තැනට පත්වී තිබේ. උල් වූ තියුණු දත් ඇති සතුන් මාංශ භක්‍ෂණයට හුරු වී ඇත. මුහුදු පත්ලේ වැවී ඇති අපූර්වතම ශාක වර්ග ආහාරයට ගනිමින් මුහුදේ අති විශාල මාළුවන් සංඛ්‍යාවක්ම සිටින බැව් පැහැදිලිය.

මේ සියලුම ජීවී, අජීවී වස්තුන්ට ක්‍රියාත්මක වීමට ග්‍රහයන්ගේ උපකාරක ලැබෙන බැව්ද විද්‍යාත්මකව සොයාගෙන ඇත. ග්‍රහයන්ගේ ගමන් ලතාව හා රටාව අනුව මෙලොව ජනිත වූ මනුෂ්‍යයාට එදිනෙදා ඔවුන්ගේ වැඩකටයුතුවලට අදාළ වන යම් යම් ශක්තීන් ගොඩනැඟී තිබේ.

විශේෂයෙන්ම දරුවකු මව් කුසේ සිටින අතර, කාල පරාසය තුළදි සිරුරේ වැඩීමත් සමගම අත්ලෙහි රේඛා ජාලයක්ද සනිටුහන් වෙයි.

කුඩා දරුවා මෙලොව උපන් මොහොතේ සනිටුහන් කරන කේන්දර සටහනේ දැක්වෙන කොටු දොළොස තුළ අන්තර්ගත වී ඇත්තේ උපතේ සිටම ජීවිතය ගෙවෙන ආකාරයේ තොරතුරු රැසකි. කුඩා අවදිය, අධ්‍යාපනය, රැකියාව, විවාහය, ලෙඩ රෝග ව්‍යාධි, ධන සම්පත්, ආදායම හා වියදම් ආදී කරුණු නිරීක්‍ෂණය කිරීමෙන් කරුණු කාරණා වටහා ගැනීමට පහසු වෙයි.

ආයු වර්ණ, සැප බල පංච මහා සම්පත් හිමි වන්නේ කලාතුරකිනි. පෙර කරන ලද කුසලා කුසල කර්ම විපාකයන්ට අනුගතව මෙලෝ සියලු කරුණු ඉටු වෙයි. ග්‍රහ හැසිරීම් රටාව තුළින් පැහැදිලි වන්නේ එවැනි කරුණු සිදුවන ආකාරය ඉතාම සියුම් ආකාරයට දැනගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ඒ තුළ ගැබ්වී ඇති අයුරිනි. සමහරු නිසි කලදී විවාහ වෙයි. ඒ සමහර අය අවිවාහකව සිටී. එන මංගල යෝජනාද අසාර්ථක වෙයි. සමහර දෙනෙකු බාල වියේදීම විවාහ වී කෙටි කලකින් දික්කසාදයට පත්වෙයි. තවත් අය කායික හා මානසික ගැටලු මැද ජීවත් වන බවද පෙනේ. හදිසි අනතුරු, විපත්වලට මුහුණ දීමටද සිදුවෙයි. මුලදී අන්ත අසරණත්වයේ සිට මැදි වියේදී ධන සම්පත් ලැබී මහා ධන කුවේරයන් බවටද පත්වන බැව් දැක්විය හැකිය. කෙනෙකු නොසිතන අන්දමට ඔහුගේ හෝ ඇයගේ ජීවිත ගොඩනැඟී තිබේ.

කොතෙක් උත්සාහ කළත් එක තැනම සිටින තැනම සිටින අයද ඇත. නොසිතූ අන්දමට සම්පත් ලැබී වාසනාවන්ත ජීවිත ගෙවන අයද අප අතර වෙයි. මේ සියල්ලටම හේතුව පෙර කරන ලද යම් යම් කර්මයන්හි විපාක අත්විඳීමට සිදුවීමද, නැත්නම් අප විසින් අක්‍රමවත්ව ජීවන රටාව ගෙන යෑමේ ප්‍රතිඵලයක්ද යන්නද එක්තරා ගැටලුවකි.

ජ්‍යොතිෂ විiාත්මකව නිරීක්‍ෂණය කිරීමේදීද සියල්ල වහවහා වෙනස් වීමට සොබාදහමේ නීතියකි. ග්‍රහ හැසිරීම් රටාව මත ජීවිතයේ බොහෝ වෙනස්කම්වලට මුහුණ පෑමට සිදුවෙයි. ඒවා වෙනස් කරන්නට අපි සිතන්නේ නම්, එයද එක්තරා ප්‍රහේලිකාවක් විය හැකිය. අද වැනි දවසක ලොවම වෙළාගත් මේ මහා වසංගතයට මුහුණ දීමට සියලුම ලෝ දෙස්සන්ට සිදුවී ඇත. සමහර විට ඉතාම ප්‍රබලතම ග්‍රහ හැසිරීමක් මේ වන විට සිය කේන්දරයේ පිහිටා ඇතත් එය වහා වෙනස් වන තැනට ක්‍ෂණිකවම පත්වී ඇති බැව් පැහැදිලි කරුණකි. වෙදකම ගුප්ත විiාත්මකව එන යන්ත්‍ර – මන්ත්‍ර, ගුරුකම්, ශාන්තිකර්ම අද පූජාවන් පිළිවෙත් හා සෙත්කවි කියැවීම කෙම් ක්‍රම වැනි ශාස්ත්‍රීය ක්‍රමවේදයන් හරහා කායික හා මානසික සුවයක් සෑම විටම අපේක්‍ෂා කිරීම මිනිස් ගතියකි. වැස්ස නැවැත්වීමට අපහසු නිසා කුඩයක් ඉහලාගෙන යෑමක් වැනි ප්‍රතිකර්ම තුළින් මානසික සහනයක් ලැබේ. ජීවිතයේ සිදුවන සියලුම දේවලට කිසියම් වස්තු බීජයක් ගැබ් වී තිබේ. අපි ඒවා තෙවැනි ඇසින් නිරීක්‍ෂණය කර කළයුතු පිළියම් ඉතාමත්ම නිවැරැදිව අකුරටම කළ යුතු වෙයි. උඩින් පැලැස්තර දමනවාට වඩා මුලිනුපුටා දැමීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇත.

මේ ලිපිය කියවන ඔබේ කිසියම් මානසික ගැටලු ප්‍රශ්නවලින් තෙරපී ඇත්නම් ඒ ගැන ඇතුළතින් මනාව තෙවැනි ඇසින් විපරම් කර තීරණයකට බැසීම නුවණට හුරු වෙයි. අපට අවශ්‍ය වන්නේ මනස මෙහෙයවා විශ්වශක්තිය සමග මනෝමය ගනුදෙනුවක් කිරීමය.

ක්‍රමවත්ව තෙවැනි ඇසින් මනසින් නිසි කළමනාකාරීත්වයකින් යුතුව අප ක්‍රියා කරන්නේ නම් ජීවිතය ජයගත හැකිය. එයට අපි මග පාදාගන්නට යත්න දරමු. අපට ඒක කළ හැකි වෙයි. අවශ්‍ය වන්නේ නියම මගට පිවිසීමයි. ජීවිතය පරාද නොවී ජයගනිමු. ශනි – රාහු සහ කුජගේ, අඟහරුගේ දෝෂයන්ට බිය වී ජීවිතයම කලකිරි ක්‍රියා කරන්නට යෑමෙන් වන්නේ තව තවත් ප්‍රපාතයට ජීවිතය අඩාළ කර ගැනීමකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල

Share68Tweet43SendShare17
Previous Post

ඉදිරි සති දෙකේ මරණ 2000ක්! දෙසැම්බර් 01 වෙද්දි 12,000ක්! වොෂින්ටන් සරසවියෙන් අතිභයානක හෙළිදරව්වක්!

Next Post

මෙගා ව්‍යාපෘති නෑ කිව්වත් මධ්‍යම අධිවේගය බ්‍රිතාන්‍ය සමාගමකට දෙයි! බිලියන 162ක ණයක්!

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net