• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, June 30, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
in Astrology
A A
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

නිසි වයස එළඹෙන සෑම තරුණියකගේම පැතුම යහපත් පෙම්වතෙකි. සහකරුවෙකි. මේ නිසාම බොහෝ යුවතියන් තරුණ වියට එළඹෙත්ම ප්‍රේමයේ පැටලීම සිදුවන්නේ දැන හෝ නොදැනය. එහෙත් කෙලෙස ප්‍රේමයේ පැටලුණද එම සබඳතා බොහොමයක් විවාහය දක්වා දුරදිග යන බවද හඳුනාගෙන තිබේ. එහෙයින් තමාගේ කැමැත්ත දිනන පෙම්වතා ගැන හඳුනා ගැනීමට මේ ලිපිය ඔබට පිටිවහලක් වනු ඇත.

බෞද්ධ සාහිත්‍යයේ පිරිමින් හට භාර්යාවන් සත්දෙනෙක් පිළිබඳ හඳුන්වා දී ඇත. එනම් වධක, චෞර, ස්වාමි, මාතෘ, භගිනි, සකි සහ දාස භාර්යාවන්ය. එමෙන්ම කාන්තාවන් සඳහාද පුරුෂයන් සතර දෙනෙක් පිළිබඳ මෙහෙසුරු හෙවත් ශිව දෙවියන් විසින් තම දේවිය වන පාර්වතී හෙවත් උමාවන්ට පෙන්වාදී ඇත. එනම් ශශ, මෘශ, වෘෂභ, තුරඟ යනුවෙන් දේව සංකල්පයේ සඳහන් වෙයි.

ශශ පුරුෂයා
මෙම පුරුෂයා ප්‍රියමනාප දේහ ලක්ෂණයකින් යුක්ත වූ අයෙකි. ඔහු සතුව මෙවැනි ගුණාංගයන්ද ඇත. හෙතෙම නිතර සත්‍ය කතා කරන යහපත් වැඩෙහි යෙදෙන වැඩිහිටි භක්ති ආදරයෙන් සලකන සිය උත්සාහයෙන් දියුණුව සලසා ගන්නා අයෙකි. තම සහකාරියට දැඩි ළෙන්ගතු බවක් හා ආදරය කරුණාව දක්වන සත්‍යවාදී පුද්ගලයෙකි.

මෘශ පුරුෂයා
මෙම පුරුෂයා නිතර සිනාසෙන මුහුණින් සැරසීගත් කලාකාමීත්වයෙන් යුක්ත අයෙකි. ආගන්තුක සත්කාරය අගයන සියලු දෙනාගේ සිත් දිනාගත් තම ආගම ධර්මයට අනුව ජීවිතය සකසාගෙන තම සහකාරිය සමග නිරතුරු බැඳීමකින් සිටින පුද්ගලයෙකි.

වෘෂභ පුරුෂයා
මෙම පුරුෂයා නිතර අලසකමින් හා ආත්මාර්ථකාමයෙන් යුතු වැඩිහිටි අයට නොසලකන සමාජයේ අන් අයට ගරහන පුද්ගලයෙකි. අන් සතු ස්ත්‍රීන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන මොහු පාප ක්‍රියාවන්ට ප්‍රිය කරන අයකු වශයෙන්ද තම සහකාරිය පිළිබඳ කිසිදු තැකීමක් නොදක්වන විනෝදකාමී අයකු වන අතර කාලය කාදමන අයෙකි.

තුරඟ පුරුෂයා
මෙම පුරුෂයා නිතර ක්‍රෝධ සිතුවිලි මුදුන්පත් කරගත් දුසිරිත්වලින් පිරි ගුරුදෙගුරුන්ටද නින්දා අපහාස කරන අයකු වශයෙන්ද කපටිකමින් තමන්ගේ වුවමනා එපාකම් පිරිමසා ගන්නා හා තම සහකාරියට වඩා අන්සතු ස්ත්‍රීන්ට ලොල් බවක් දක්වන මෙම පුරුෂයා තම බිරියට තාඩන පීඩනවලින් නිතර සංග්‍රහ කරන අයෙකි.

යහපත් ස්වාමියෙක් හෝ අයහපත් ස්වාමියෙක් ලැබීමට හේතු සාධක ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව විග්‍රහ කර බැලුවත්, ධර්මානුකූලව විග්‍රහ කර බැලුවත් අවසානයේ පෙර අප කළ කුසල් අකුසල් අනුව සිදුවන බව මෙයින් සඳහන් කරමි.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජේ.එම්. ජයන්ත ඒකනායක

Share60Tweet38SendShare15
Previous Post

කැපිල්ල ඇරඹේ! ආණ්ඩුවේ වියදම්වලින් රුපියල් බිලියන 200ක් කපන්න සූදානම්!

Next Post

සපුගස්කන්දට බොර තෙල් ඇවිත් තියෙන්නේ සයිබීරියාවෙන්! හැබැයි පෙට්‍රල් හදන එක සැකයිලු!

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...

Read more
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022
එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

June 30, 2022
මේ නායකයා මැද පෙරදිගින් උදව් ගන්නවා කීවාම එදා මේ අය හිනාවුණා! එදා කටාර් අරමුදලේ උත්සවයට ගියා කියලා ඥානසාර හිමි ත්‍රස්තවාදය ඇදලා අරන් ගැහුවා! තෙල් ගන්න ඔක්කොම රටවල් තරහ වුණා! අද ලැජ්ජාවක් නැතිව තෙල් ඇමැති කටාර් යනවා තෙල් ඉල්ලන්න! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

June 30, 2022
කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

June 30, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net