• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මනමාලකම් ඔළුවට දාලා පවුල් ගිනි තියන ග්‍රහයෝ…

October 16, 2021
in Astrology, Exclusive, Kendaraya
A A
මනමාලකම් ඔළුවට දාලා පවුල් ගිනි තියන ග්‍රහයෝ…

පරපුරුෂ සහ ස්ත්‍රී සේවනය විවිධ අර්ථ කථනයන්ගෙන් හඳුන්වන ගැහැනු පිරිමි සබඳතාවන්ය. මේවා අයථා සබඳකම් ලෙසත් හඳුන්වනු ලැබේ. ඒ වගේම ඇතැම් විට විවිධ පුරුෂයන් කරා ගොස් කම්සැපෙහි බැඳෙන්නිය ගණිකාව යන කෙටි නාමයකින් හඳුන්වන්නත් සමාජය පෙලඹී තිබෙනවා. වරදේ බැඳෙනවා යන්න කාගෙත් මතකයට නැගෙන එකම වරදකාරිය ගණිකාවය. එහෙත් බොහෝ දෙනකු තම තමන්ගේ වැරැදි වසාගන්නට එසේ සිතන්නට පෙලඹුණද අද වෙද්දී සමාජයේ උසස් යැයි සම්මත බොහෝ පවුල්වල සිදුවන බහු ස්ත්‍රී පුරුෂ සේවනයන් අතිවිශාලය. එසේම සිය සතුට උදෙසා සැමියාට රහසේ වරදේ බැඳෙන කතුන්ද, බිරියට රහසේ වරදේ බැඳෙන පිරිමින්ද මේ ගොඩටම වැටෙති. බොහෝ දුරට මෙවැනි සබඳතා සාමාන්‍ය සිදුවීම් බවට පත්වන තරමටම සමාජය තූළ මේවා ඔඩුදුවා ඇත. කෙසේ වෙතත් මෙවැනි සබඳතා සඳහා පාර කපන ග්‍රහයෝද ග්‍රහ යෝගද ජ්‍යොතිෂයේ හඳුන්වාදී තිබේ. මේ එවැනි ග්‍රහයෝග කිහිපයකි.

ලග්නාධිපති ග්‍රහයා සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් බලවත් ග්‍රහයා ශනිට චතුරස්‍රව හෝ සම සප්තමව හෝ එසේත් නැතිනම් සිංහ රාශිගතව සිටින විටදීත්, එසේත් නැතහොත් ඔවුන් පාප ග්‍රහයකු විසින් දුර්වල කළ විට ශුභ දෘෂ්ටි නොලද ස්ත්‍රියට පහත් ගති ඇතිවේ. එවැන්නිය විවාහයට පෙර සිටම බහු පුරුෂ සේවනයට ප්‍රිය කරයි. ඊට යොමු වෙයි. සෑහීමකට පත් නොවන්නීය.

ලග්නාධිපති සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් බලවත් ග්‍රහයා ශනිට ත්‍රීශාංශකව මකර හෝ කුම්භ රාශිගතව යහපත් ග්‍රහයන්ගෙන් බලපෑමක් නොමැතිව සිටින විට පහත් ගති ඇතිවේ. මෙවැනි ග්‍රහ තත්ත්වයන් කේන්දරයේ පිහිටි ගැහැනුන් මෙන්ම පිරිමින්ද පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ට නතු වේ. දැඩි කාමාධික සිත් ඇත්තන් වේ.
කුජට හෝ ශනිට අයත් ලග්නයක් නම් කිසියම් යහපත් බලපෑමකින් තොරව බලවත් පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට හසුවී විටකදීත් චන්ද්‍රයා, ශුක්‍ර එම ලග්නගතව සිටින විටදීත් පහත් ජීවිකාවන්ට පෙලඹේ. එම ග්‍රහ තත්ත්වය සමග උපදින දරුවන්ගේ මවුවරුන්ගේද එවැනිම ග්‍රහ තත්ත්ව ඇති බවද පර්යේෂණවලින් උප්පු වී ඇත. එසේම මෙම ග්‍රහ තත්ත්ව ඇති ස්ත්‍රීන් අයථා ලිංගික කටයුතු ඇසුරෙන් මුදල් ඉපයීමට යොමුවේ.

ලග්නය කුජට හෝ ශනිට අයත් රාශියක් වූ විට බලවත් පාපියකු විසින් දුර්වල කළ චන්ද්‍රයා හා ශුක්‍ර කිසියම් සුබ බලපෑමක් නොමැතිව ලග්නයෙන් හත්වැන්නේ පිහිටි කාන්තාවන්ද බහු පුරුෂ සේවනයට යොමුවන්නීය. ඇතැම් විට ඇයද එවැනි සබඳතා ඇසුරෙන් මුදල් ඉපයීමට හෝ තම අවශ්‍යතා සපුරාගැනීම උදෙසා එවැනි සබඳතාවලට යොමුවන බවද හඳුනාගෙන තිබේ.

චන්ද්‍රයා හා ශුක්‍ර හයවැන්නේ සිටියදීද පාප ග්‍රහයකු දුර්වලත්වයට පත්කරනු ලැබූ යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොරවූ විටද එම කේන්දර හිමිකාරිය අයථා සබඳතාවලට යොමුවන්නීය. ඇය විවාහයෙන් පසු බාල වයසේ පිරිමින්ට බැඳෙන බවද පැවැසේ.

ලග්නාධිපති හෝ චන්ද්‍රයාගෙන් වඩාත් බලවත් ග්‍රහයා කුජට හිමි රාශියක නම් හා පාප ග්‍රහයකු දුර්වලත්වයට පත්කළ කුජ යහපත් ග්‍රහයකුගේ දෘෂ්ටිය හෝ සංයෝගය නොලද විටද එම කේන්දර හිමි තැනැත්තා හෝ තැනැත්තිය අයථා සබඳතා කෙරෙහි නැඹුරු වෙයි. මේ අය නිතරම විවාහක කාන්තාවන්ට පිරිමින්ට ආශා කරයි. තරුණ වයසේ සිටම කිහිප දෙනකු ඇසුරට යොමුවනු ඇත.

දුර්වල නොවූ ලග්නාධිපතියකු හෝ චන්ද්‍රයකු සිටි ස්ත්‍රියක් විවාහයට පෙර සිටම කාම සේවනයට පෙලඹෙනු ඇත. ඇයට පිරිමින්ගේ ඇසුර විනෝදාංශයකි. නිතරම නාඳුනන පිරිමින් කෙරෙහි යොමුවීමට සිතයි. සෑහීමකට පත් නොවන්නීය.

රවි, කුජ, ශනි යහපත් ග්‍රහ සංයෝගයකින් තොරව ලග්නයෙන් හත්වැන්නේ සිටින විට එම ස්ත්‍රිය අයහපත් සබඳතා කෙරෙහි යොමුවෙයි. තරුණ කාලයේදීත් විවාහයෙන් පසුවත් විවිධ පුරුෂයන් ඇසුරට ප්‍රිය වේ. විවාහ නොවී එලෙස පුරුෂයන් ඇසුරේ සිටිමින් නඩත්තු වන්නටද මේ අය පෙලඹෙති.

චන්ද්‍රයාගෙන් හත්වැන්නේ රවි, කුජ, ශනි සංයෝගව සිටින යහපත් බලපෑමක් නොමැති නම් ඇතිවන්නේද නුසුදුසු හැසිරීම්ය. ඇය සහකරුව රවටා නිතර නිතර වෙනත් පිරිමින්ගේ ඇසුරට යොමුවීමට උත්සාහ කරයි. අයථා අයුරින් මුදල් ඉපයීමත්, විවිධ වස්තුව තමා සතුකර ගැනීමත් උදෙසා පුරුෂ සේවනයට මේ අය පසුබට නොවෙති.

ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

Share65Tweet41SendShare16
Previous Post

ඥානසාර හිමි අලුත් ගමනකට ලෑස්ති වෙයි!

Next Post

ඊළඟට එන ආණ්ඩුව ගැන සජිත් කලින්ම කියයි! (VIDEO & PHOTOS)

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)
Exclusive

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!
Exclusive

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)
Exclusive

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net