• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

කෝටි ගානක් වටිනා බලගතු තෙලක් ගෙදරදී සිඳගන්න…

March 28, 2022
in Astrology, Kendaraya
A A
කෝටි ගානක් වටිනා බලගතු තෙලක් ගෙදරදී සිඳගන්න…

ඔබට මට හෝ වෙනත් කාට වුවද ග්‍රහයන්ගේ සහ සූර්යයාගේ කිරණවලින් බේරීමට හැකියාවක් නැත. එනිසා ජන්මියකු උපදින මොහොතේ ඔහුගේ ජීවිතයට මේ ග්‍රහයන් බලපාන ආකාරය පිළිබඳ සොයාබලා කේන්දරයක් සකසනු ලබන්නේ ඉදිරි කාලය එම ජන්මියාට ග්‍රහයන්ගේ සුබ අසුබ පල දැන උපක්‍රමශීලීව ජීවත් වීම පහසුකරවීම සඳහායි. මේ තත්ත්වය නිසි ලෙස තේරුම් ගත් පුද්ගලයා ඉතා සූක්ෂ්මව කටයුතු කර සියලු ග්‍රහ උපද්‍රවයන්ගෙන් බේරී කටයුතු කරනු ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ.

වර්තමානය වෙද්දී ලෝකයට මෙන්ම අප රටටද යම් තරමක අශුභවාදී ග්‍රහ තත්ත්වයන් බලපවත්නා මුත් ජන්මියකු ලෙස ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ක්‍රම ඇත.

පුරාණයේ ඍෂිවරුන් නුවණින් බලා උදාවිය හැකි ග්‍රහ අපල තත්ත්වය හඳුනාගෙන, ඒවායෙන් ආරක්ෂා වීම පිණිස විවිධ ක්‍රමවේද හඳුන්වාදී ඇති අතර අප මේ ඉදිරිපත් කරන බලගතු රන් තැඹිලි තෙලද එවැන්නකි. මෙම තෙල භාවිතයෙන් ඔබට ධනය, බලය, ශක්තිය මෙන්ම ජීවිතයේ සිතූ පැතූ සම්පත් උදාකර ගැනීම පහසු කරවන බවද ඍෂි මතයයි.

මෙම තෙල සකසා ගැනීමට සිතන ඔබ හෝ වෙද මහතා කිලි කුණුවලින් වැළකී සති දෙකක කාලයක් පේවී පිට පොත්ත කොළ පැහැති, මදය රතට හුරු රන් තැඹිලි ගසක් සොයාගත යුතුය. පසුව එම ගස අවට පිරිසිදු කොට ගස වටා සුදු රෙදිකඩක් ඔතා, ගසට සතියක් පුරා උවටැන් සත්කාර කළ යුතුය.

රන් තැඹිලි ගෙඩි කඩාගැනීමට අවශ්‍ය යැයි ඔබ තීරණය කරන දිනයේ පිරිසිදුවී පේවී, ආගමික වතාවත් ඉටුකොට ඔබට මෛත්‍රී නැකැත උදාවන සූක්ෂ්ම ගුරුගේ හෝරාවක ගෙඩි කඩාගත හැකිය. එහිදී වඩාත් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් ගැන ඍෂිවරු සඳහන් කරති. එනම් ගසට නැඟ අතින්ම ගෙඩි කඩා බිම නොවැටෙන ලෙස උරයකට දමාගත යුතු අතර කටයුත්ත සිදුකරන්නා සියලු කටයුතු අවසන් වන තුරු කතා නොකිරීමට වගබලා ගත යුතුය.

ඉන් පසුව ඔබට පහසු පරිදි පන්සලේ හෝ පහසු වෙනත් බෝධියක් අසල උඩට උඩුවියන් යටට යටි වියන් බැඳ ලී උලකින් ලෙලි ගසා ගත් තැඹිලි ලී මිටකින් බිඳ ලී දැති සහිත උපකරණයකින් ගාගැනීම වටී.

මේ සියලු කටයුතු මුඛවාඩම් බැඳ, කිරි මිරිකා, අලුත් මැටි මුට්ටියක දමා තෙල් සිඳීම කළ යුතු අතර තෙල් මුට්ටිය තනි නොකිරීම වෙද මහතාගේ ප්‍රධාන රාජකාරිය වේ. තෙල පැසීගෙන එද්දී විෂ්ණු ස්තෝත්‍ර කළ ප්‍රාණජීව දලු ස්වල්පයක් ඊට එකතු කළ හැකි නම් වඩාත් සුබ වේ.

තෙල සිදඟත් පසු එම තෙල දිනකට එක්දහස් අට වර බැගින් බුදුගුණවලින් ජීවම් කරගත යුතු අතර එම ජීවම් කරන දින ගණන වැඩිවන තරමට තෙල්වල ගුණය බලය වර්ධනය වන බව දත යුතුය.
යම් කෙනකුට මෙම තෙල පලඳින්නේ නම් අවශ්‍ය අයගේ කේන්ද්‍රයට අනුව සුදුසු ස්තෝත්‍ර ගයමින් ශරීරයේ පපු ප්‍රදේශයේ ගෑවෙන ලෙස සුරයක දමා පැලඳීම සුදුසු වේ.

මෙමගින් කෙනකුගේ අපල දුරු කෙරෙනවා සේම සිතේ ඇති යහපත් අරමුණු ඉටුකර ගැනීමට ශක්තියක් ලැබෙන බවද දත යුතුය.

ජ්‍යොතිෂවේදී ටී බණ්ඩාර

Share83Tweet52SendShare21
Previous Post

නාවික හමුදාව එපා! උතුරු මුහුදට අතුරු හමුදාවක්! ඉන්දියාව අලුත් යෝජනාවක් අරන් එයි!

Next Post

Expo 2020 Dubai හි ශ්‍රී ලංකාවේ විස්මිත නිල් මැණික් ප්‍රදර්ශනය…

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net