• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

වයසක අය තරුණ කරන හෙළ වෙද ඖෂධය…

March 27, 2022
in Astrology, Kendaraya
A A
වයසක අය තරුණ කරන හෙළ වෙද ඖෂධය…

වයස අවුරුදු 30 හෝ 35 පසු කරන විට බොහෝ කාන්තාවන්ට තමන් වයසට යනවාය යන හැඟීම තදින්ම දැනෙන්නට පටන්ග්නනා අතර එසේ සිතුණු විගස තම තරුණ පෙනුම රැකගන්නට විවිධ අලේපන, පෙති කරල් භාවිතයට කාන්තාවෝ හුරුවී සිටිති.

එහෙත් එවැනි දෙයින් බහුතරයක් වයසට යෑම ඉක්මන් කරවන, අතුරු ආබාධ ඇතිකරනවා මිස ඊට නිසි විසඳුමක් ලබා නොදෙන බව නම් රහසක් නොවේ. මන්ද එවැනි පෙති කරල් බහුතරයක ඇත්තේ විවිධාකාරයෙන් ශරීරයට අහිතකර රසායනිකය. එනිසා මේ තත්ත්වයට පුරාණයේ විසූ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ බිසෝවරු භාවිත කළේ මොනවාද යන්න සොයා බැලීම වැදගත් වේ.
එකල අද මෙන් රසායනික නොතිබූ අතර ඔවුන් තම රුව රැකගැනීම උදෙසා ඉතා ස්වභාවික උපක්‍රම සහ නිෂ්පාදන භාවිත කර තිබේ. මේ, එවැනි ඖෂධයකි.

වඳුරු මෑ ඇට කළං 48ක් ගෙන එයට එළකිරි බෝතල් දෙකක් දමා කිරි සිඳෙන තුරු මඳගින්නේ තම්බාගත යුතුය. පසුව එය රැගෙන ගිතෙලින් අඹරා ගෙන, නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ ගුළි සකසා තබා සීනි අවශ්‍ය පමණ ගෙන පැණි පදමට උණුකර වීදුරු බෝතලයකට දමා එම පැණි බෝතලයකට පෙර සකස් කළ ඖෂධ ගුළි දැමිය යුතුය. එම ගුළි පැණිවල ගිලී තිබිය යුතු අතර සුළං නොවදින ලෙස වසා තබා ගැනීම අනිවාර්ය වේ.

දිනපතා උදේ සවස වරකට ගුළිය බැගින් ගැනීම සුදුසු අතර මෙමගින් සම පැහැපත් වී, දීප්තිමත් වී තරුණ පෙනුම වර්ධනය කෙරෙන බවත්, දිනෙන් දින රූමත් වන බවත් පැවසේ. ඔබට පහසු පරිදි ආයුර්වේදය දත් වෛiවරයකුගේ උදව් ලබාගෙන මෙය සකසා ගැනීම වැදගත් බව පොතපතෙහි සඳහන් වේ.

පොතපත ඇසුරිනි
ජ්‍යොතිෂවේදිනී ඩී.එස්.ඒ කුමාරි

Share90Tweet56SendShare23
Previous Post

ආණ්ඩුවට එරෙහිව ගෙවල්වලින් ඇහෙන සාප 5ක්! මොකද්ද ඒ සාප 5..? වදීද ඒ සාප 5…! (VIDEO)

Next Post

හොර සමීක්ෂණ හොර සම්මාන කුඩේ කුඩු වෙයි! සිරස ‘නිව්ස් ෆස්ට්’ ලංකාවේ ‘විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය’ වෙයි! (VIDEO)

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net