• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
in Astrology, Kendaraya
A A
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

මිනිස් ජීවිතයේ බොහෝ ගැටලු විසඳා ගැනීමට යම් අභියෝග ඉදිරිපත් වන අවස්ථා විශාලය. ඇතැම් ප්‍රශ්න විසඳා ගැනීමට කොතරම් උත්සාහ කළද එය විසඳීමට අපහසු වන අවස්ථා ඇත. එහෙත් එවැනි බොහොමයක් ප්‍රශ්න සඳහා සාර්ථක පිළිතුරු ලබාගත හැකි ක්‍රමයක් ඉපැරැණි පුස්තකයක් තුළ සඳහන් වෙයි. ඒ විවිධ ශාක වර්ග භාවිතයෙන් ප්‍රශ්නවලට ගුප්තමය විසඳුම් ලබාගැනීමකි. ඒ අනුව පහත පරිදි ගස්වැල් භාවිත කර එම ඉපැරැණි ක්‍රමවේදයන් කොතරම් සාර්ථක වේද යන්න ඔබටත් අත්හදා බැලීමට හැකි වනු ඇත.

කෙසෙල් පැළ 9ක් සිටුවා අභිසම්භිධාන පිරිතෙන් 9 වරක් හෝ 21 වරක් පිරිත් කර එම පැන් කෙසෙල් පැළවලට දැමීමෙන් කේතු අපල රෝග පීඩා නැතිවී යයි. කරඳ ගසක කඳේ පැඟිරි කටුවකින් නම, නැකැත ලියා (ඕං ජය මංගල සිද්ධි නමඃ) මෙම දැහැන ලියා හිමිදිරි උදෑසන කරුණු කියන්න. නොකෙරෙන විවාහ ඉෂ්ට වෙයි.

බුත් කොළ භාගයක් සමග කොහොඹ දල්ලක් එකට ඔතා උදෑසන කන්න. ඔබගේ මතක ශක්තිය දෙගුණ තෙගුණ වෙයි.

එරබදු ගසක මල් ගෙන රාත්‍රී 12න් පසු බෝධියකට පූජා කරන්නේ නම් තමාගේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙයි. කඩුපුල් මල් උදේ 4.30ට බ්‍රහ්ම මුහුර්තයෙන් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් දීර්ඝායුෂ ලැබේ.

සල් ගසක් මූලයේ හිඳ දවසේ පළමු හෝරාවෙන් බදාදා දිනක අභිසම්භිධාන පිරිත 21ක් වර කීමෙන් ශරීරයේ ඇති ලෙඩ දුක් ක්ෂණයෙන් සුවපත් වෙයි.

කිරි නුග වෘක්ෂයට දින 7ක් දසදිසා පිරිතෙන් පිරිත් කර පැන් තබා ශනි දිනෙක ගිතෙල් මිශ්‍ර පහන් 9ක්ද, නිල් මල් වට්ටි 9ක්ද, පඬුරු 9ක්ද, බුලත් 21ක්ද තබා සුවඳ දුම් දී වැඳ කන්නලව් කිරීමෙන් ශනි අපල දුරුවෙයි.

දෙවියන්ගේ ලෙඩ සෑදුණේ නම් හෝ දේව දෝෂ ඇතිවී ඇත්නම් කහ පාට රෙදිකඩක පඬුරක් හිරු උදාවීමට පෙර ගැටගසා ඊසාන දිශාවට ගිය අඹ ඉත්තක ගැටගසන්න. ඉක්මන් සුවය ලැබේ.
අධ්‍යාපනය ලබන ළමයින් සිටින නිවෙසක ගෙවත්තේ බෙලි පැළයක් සිටුවා ගසට සාත්තු කිරීමෙන් ළමයාගේ දැනුම වර්ධනය වෙයි. සරස්වතී මෑණියන්ගේ බලය ඇතිවේ.

වාත, පිත, සෙම් දෝෂ ඇති හෝ ලේ දෝෂ ඇති අයට කුජ ග්‍රහයාගේ දෝෂ දුරුවී නිරෝගී බලය ලබාගැනීමට රතු කනේරු මල්, තලතෙල් මිශ්‍ර පහන් 9ක් කොළොන් කොළ 9ක නම, නැකැත ලියා අඟහරුවාදා දිනෙක බෝධියක් මුල පූජා කරන්න.

කයිල වැල් දෙකක් ගෙන වියළා රත්නමාලි ගාථාවෙන් 54 වර පිරිත් කර ගෙදර ඉදිරි උළුවස්සට ඉහළින් ගසන්න. එම ගෙදරට සතුරු කරදර අඩුවෙයි. වගා බිම් වටා හරන්කහ ගස් සිටුවීමෙන් එම වගාවට ඌරන්ගෙන් හානි නොවෙයි.

තද බියකට පත්වූ විටෙක ඇළකින් හෝ දොළකින් පිටි අල්ලට වැලි ගෙන වියළා කතා නොකර යකිනාරං ගසක් මුලට ඉසින්න. බිය පහවී යයි. එළ කටරොළු මුල් කළං 8ක්, එළකිරි 1/2ක්, සැරුන්ද සමග කලවම් කර අඹරා ඉස්ම ගෙන අභිසම්භිධාන පිරිතෙන් පිරිත් වාර 9ක් කියා හිස්බඩ බීමෙන් උදරයේ විෂ දුරුවෙයි.

පොතපත ඇසුරිනි

Share57Tweet36SendShare14
Previous Post

ගෝඨා මහබැංකු අධිපති ආරක්ෂා කරනවා කියද්දී රනිල් මහබැංකු අධිපති දෙකට දමා ආර්ථික කමිටුවක් පත් කරයි!

Next Post

ඕන ඕන වෙලාවට ලසන්තව විකුණගෙන කාපු එවුන්ටයි මේ කියන්නේ අන්න ලසන්ත ගැන නඩුව හේග්වල අහනවා! රටින් පැන්නා කියපු IP නිශාන්ත ඇවිත් දුන්න සාක්ෂිය බලන්න!

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)
Exclusive

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීම නිමිති කොටගෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත උයන...

Read more
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net