• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…

April 11, 2022
in Astrology, Kendaraya
A A
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…

මේ, ජනතාව අතිශය වගකීමෙන් කටයුතු කරන කාලයකි. මන්ද කිසිදා සිදු නොවුණු ආකාරයට මාසයක් තුළ ග්‍රහයන් සියලු දෙනාම තම ස්ථාන වෙනස් කරන මාසයක් බවට මෙම මාසය පෙන්වා දිය හැකි නිසාය. ජ්‍යොතිෂයට අනුව මෙය සියල්ල උඩු යටිකුරු කරන්නට සමත් වන කාලයකි. ඒ බව මේ වන විටත් රට තුළත් ජනතාව අතරත් දක්නට ලැබෙයි. එහෙයින් ජනතාව ඉතා බුද්ධියෙන් තමාගේ අනාගත සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමට වගබලාගත යුතුය. නැතහොත් නොසිතූ කරදර බාධකවල පැටලීමට සිදුවීමටද ඉඩ තිබේ. එමෙන්ම මෙවැනි කලබලකාරී වාතාවරණයක් තුළ වුවද ධාර්මිකව සහ බුද්ධිමත්ව ජීවත් වන අයට යම් තරමක හෝ සහනයක් අත්වන අතර ඒ ගැන සිතා තමාගේ යහපත උදෙසා කළ හැකි වත් පිළිවෙත් ආදිය වැඩිපුර භාවිත කිරීම ඉතා යෝග්‍ය වෙයි.

අතීතයේ මෙවැනි දුෂ්කර කාල වකවානු උදාවූ පසු ජනතාවට එම අසුබතාවලින් මිදීමට විවිධ ගුප්තමය උපක්‍රම හඳුන්වාදී තිබේ. ඒ අනුව තම තමන්ගේ ලග්නයට අනුව භාවිත කළ හැකි මන්තරයක් හඳුන්වා දී ඇති අතර තමාගේ ලග්නයට හිමි මන්ත්‍රය කටපාඩම් කරගෙන තම අවශ්‍යතාවලදී ප්‍රයෝජනයට ගැනීමෙන් අවශ්‍ය ඕනෑම සුබ කටයුත්තක් ජයග්‍රහණය කළ හැකි බව බොහෝ දෙනෙක් අත්දැකීමෙන් දනී. ඒ අනුව පහත ආකාරයට ඔබගේ සුබ කටයුතු සඳහා යොමුවී මේ අර්බුදකාරී කාලයේ යහපත උදාකර ගන්න.

ඔබ පළමුව තුනුරුවන් උදෙසා වත්පිළිවෙත් කර, පහනක් දල්වා තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ට සුවඳ කූරක් දල්වා තමා යන ගමන, තමා කරන කටයුත්ත සාර්ථක වේවා යනුවෙන් සත් සිතින් ප්‍රාර්ථනා කර පහත දැක්වෙන අත්දුටු උතුම් මන්ත්‍ර ක්‍රමවේදයන් අනුගමනය කර ඔබේ කටයුතු සාර්ථක කරගන්න.

මරු සිටින දිශාව
• ඉරිදා – උතුර
• සඳුදා – වයඹ
• අඟහරුවාදා – බටහිර
• බදාදා – නිරිත
• බ්‍රහස්පතින්දා – දකුණ
• සිකුරාදා – ගිනිකොන
• සෙනසුරාදා – නැගෙනහිර

• ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා සුබ ගමන් යන විට දකුණු පය පෙරට තබා ගමන ආරම්භ කරන්න.
• සඳුදා, බදාදා සහ සිකුරාදා සුබ ගමන් ආරම්භ කරන විට වම් පය පෙරට තබා ගමන් ආරම්භ කරන්න.
• දිනයට හිමි මන්ත්‍රය තුන් වරක් කියවන්න.

දින හතට මන්ත්‍ර
• ඉරිදා රවි – ඕං ග්‍රීං ග්‍රීං හුං හුං එටි
• සඳුදා චන්ද්‍ර – ඕං ශ්‍රඋවන් හ්රිකුලිං අස්ත්‍රා එටි
• අඟහරුවාදා කුජ – ඕං ඕං ජං හ්රිහං සාය එටි
• බදාදා බුධ – ඕං ප්‍රෝං අං ග්‍රීං ලං නසේත් එටි
• බ්‍රහස්පතින්දා ගුරු – ඕං ඕං ඕං ටං බි්‍රං අෂ්ටජයං එටි
• සිකුරාදා ශුක්‍ර – ඕං ඕං ඕං ප්‍රෝං හ්රි දයායනාම එටි
• සෙනසුරාදා ශනි – ඕං එෛ කිලිං රාමාය එටි

දෙවැනුව තමා උපන් ලග්නයට හිමි මන්ත්‍රය තුන්වරක් කියවන්න.

ලග්න දොළහට හිමි මන්ත්‍ර
• මේෂ – ඕං නසේත් ජයං තොස්වහ
• වෘෂභ – ඕං ගිරන්තය මහජයං තොස්වහ
• මිථුන – ඕං ලක්ෂ්මි රාම ජයං තොස්වහ
• කටක – ඕං සන්මස්වාහං ජයං තොස්වහ
• සිංහ – ඕං ශ්‍රී වන වන සිංහ ජයං තොස්වහ
• කන්‍යා – ඕං ස්ව නමස්වාහං ජයං තොස්වහ
• තුලා – ඕං අං අං අං ඪමරාය ජයං තොස්වහ
• වෘශ්චික – ඕං හ්‍රලන්භන්දාය ජයං තොස්වහ
• ධනු – ඕං හ්රිං ක්‍රිෂ්ණ ජයං තොස්වහ
• මකර – ඕං හං හං අය ජයං තොස්වහ
• කුම්භ – ඕං රං රං රං හ්රිටං ධම්රං යං ජයං තොස්වහ
• මීන – ඕං ජං හ්රිං වං අසිව ජයං තොස්වහ

තෙවැනුව තමන් යායුතු දිශාවට හිමි මන්ත්‍රය තුන් වරක් කියා එම දෙසට ගමන් කරන්න.

දිශා අටට හිමි මන්ත්‍ර
• නැගෙනහිර – ඕං හිං ඉන්ද්‍රජයං තොස්වහ
• ගිනිකොන – ඕං භාම අග්නිජයං තොස්වහ
• දකුණ – ඕං කිලං සෞභසි දක්ෂිණායේ සිධිජයං තොස්වහ බ
• නිරිත – ඕං ග්‍රීං ග්‍රීං එෛ නයිරුතෙ සිධිජයං තොස්වහ
• බටහිර – ඕං වං ග්‍රීං බසු වාරුණෙ සිධිජයං තොස්වහ බ
• වයඹ – ඕං ත්‍රිං අසං සං වාවා වායව්‍ය සිධිජයං තොස්වහ
• උතුර – ඕං ටං ටං සං කිලිං උත්තරේ සිධිජයං තොස්වහ බ
• ඊසාන – ඕං ඊශ්වර පාර්වති ඊස නස්‍යයෙහි සිධිජයං තොස්වහ

තමා අදහන ආගම දහමට මූලිකත්වය දී ඉහත දැක්වූ උතුම් මන්ත්‍ර ක්‍රමවේදයන් හිරු උදාවත් සමග එම දිනට හිමි මන්ත්‍රය සහ තමන්ගේ ලග්නයට හිමි මන්ත්‍රය තමා සුබ ගමන යන දිශාවට හිමි මන්ත්‍රය තෙවරක් සිහිපත් කර යහපත් ප්‍රතිඵල උදාකර ගන්න.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද ජේ.එම්. ඒකනායක

Share186Tweet117SendShare47
Previous Post

ගෝඨායි-ආණ්ඩුවයි ගෙදර යවන්න දෝෂාභියෝගයයි-විශ්වාසභංගයයි දෙකම එකවර එයි!

Next Post

AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත්වේ…

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net