• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ප්‍රේමය තීන්දු කරන සිකුරුගෙ තැන…

January 23, 2022
in Astrology, Kendaraya
A A
ප්‍රේමය තීන්දු කරන සිකුරුගෙ තැන…

සිකුරු ග්‍රහයා ආදරයට ප්‍රේමයට ප්‍රධානත්වයක් දරන ඊට ප්‍රබල බලපෑමක් කරන්නට හැකි ග්‍රහයෙකි. ඒ අනුව ඔබේ කේන්දරයේ සිකුරු ග්‍රහයා සිටින රාශිය කුමක්ද යන්න හඳුනාගත හොත් ඉතා පහසුවෙන් ඔබගේ ආදරය ගැන දැනගන්නට හැකි වේ.

සිකුරු මේෂ රාශියේ නම්
කෙළින් තීරණ ගන්නා යුක්තිගරුක තරුණයකුගේ හෝ තරුණියකගේ ආදරය හිමිවේ. විවිධ බාධක කරදර මැද ආදරය ජයගනී. සාර්ථක සැපවත් විවාහ දිවියක් උරුම වේ.

සිකුරු වෘෂභ රාශියේ නම්
පිවිතුරු ආදරයක් උරුම වන්නේය. තම පෙම්වතා හෝ පෙම්වතියගේ අවංක ආදරය හිමිවේ. නිතර හමුවීම සහ ආදරණීය වීමට අවස්ථාවන් ලැබෙන්නේය.

සිකුරු මිථුන රාශියේ නම්
ආදරයට වඩා රාගයට මුල් තැන දී කටයුතු කරන්නකු හමුවේ. ප්‍රේම සබඳතා කිහිපයක් පවත්වන්නට අවස්ථාව ලැබෙයි.

සිකුරු කටක රාශියේ නම්
දුටු දුටු තරුණයා තරුණිය ගැන ආදර හැඟීම් පහළ වේ. මේ අයගේ ප්‍රේමය ස්ථිර නොවූ හෙයින් කිහිප දෙනකුටම ආදරය කරන්නට පෙළඹේ. කිහිප දෙනකුට ආදරය කිරීමෙන් අපහසුතාවට පත්වන්නෝද වෙති.

සිකුරු සිංහ රාශියේ නම්
නිතරම හිමිවන්නේ නොගැළපෙන ආදරයන්ය. නිලය බලය රූපය කුලය නොසලකා ආදරය කරයි. එහෙත් අවංක ආදරය ජයගනී.

සිකුරු කන්‍යා රාශියේ නම්
ආදරය ස්ථිර නැත. මේ අය ආදරය අවංකව නොකරයි. පෙම්වතුන්ගෙන් පෙම්වතියන්ගෙන් උදව් උපකාර ගෙන අමතක කරයි.

සිකුරු තුලා රාශියේ නම්
අවංක ආදරයක් හිමිවේ. සියලු බාධක බිඳ ආදරය ජය ලබයි. නිතරම අනෙකාගේ ගෞරවය ගැන සිතයි. අවංක ආදරයකටද උරුමකම් කියයි.

සිකුරු වෘශ්චික රාශියේ නම්
දුටු තැන ආදරයට බැඳෙයි. රාගයටද මුල් තැනදී කටයුතු කරන පිරිසකි. විවාහයට පෙර සිටම කායික ඇසුරට මුල් තැනක් දෙයි.

සිකුරු ධනු රාශියේ නම්
ආදරයට චපල වන්නන් බව පැවැසේ. එක විට කිහිප දෙනකුට ආදරය කරයි. එක් අයකුගෙන් සෑහීමකට පත් නොවේ.

සිකුරු මකර රාශියේ නම්
ආදරයට බාධක කරදර අඩු නොවේ. එක් සබඳතාවක් කාලයක් පවත්වාගැනීම අපහසු වේ. එමෙන්ම චපල ආදරයන්ට රැවටෙනු ඇත.

සිකුරු කුම්භ රාශියේ නම්
දුටු පමණින් පෙම් කිරීමට නොයන අතර ඔහු හෝ ඇය පිළිබඳ විමසා සොයා බලා ආදරයට එළඹේ. ආදරය ගැන සේම විවාහය ගැනද වගකීමෙන් කටයුතු කරයි. මේ නිසා ඉතා සාර්ථක විවාහ දිවියකට උරුමකම් කියයි.

සිකුරු මීන රාශියේ නම්
ආදරය ලැබීමට වාසනාව ඇතත් නොසිතූ අයුරින් එය බිඳී යයි. මේ අයගේ ප්‍රථම ආදරයට වඩා දෙවැනි ආදරය සාර්ථක වන අතර විවාහය දක්වා එය වර්ධනය වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

Share66Tweet41SendShare17
Previous Post

ආණ්ඩුවේ ලොක්කන්ගේ කතා කිරිල්ල ආණ්ඩුවෙන්ම අඩු කරයි!

Next Post

සෙලාන් බැංකුව වෙතින් අපනයනය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණයක්…

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022

අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින්...

Read more
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net