Connect with us
Redmi 9C
Advertisement

Business

කොවිඞ්-19 මර්දන මෙහෙයුමට විෂන් කෙයා වෙතින් දායකත්වය

Published

on

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වන විෂන් කෙයා ආයතනය කොවිඞ්-19 මර්දන මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින් cold centrifuge ඒකකයක් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලබා දෙන ලදී. මෙම උපකරණය PCR පරීක්ෂණ කටයුතු සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය උපකරණයක් වන අතර මෙමගින් දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව තවත් 400 කින් පමණ වැඩි කර ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයට හැකි වෙයි. මෙම වසංගතය මෙරටින් තුරන් කිරීමේ සාමූහික ප්‍රයත්නයට දායක වෙමින් විෂන් කෙයා ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර මනුලාල් ලක්නාත සහ චන්දන ප්‍රේමලාල් විසින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය කාන්ති නානායක්කාර, වෛද්‍ය දුල්මිනී කුමාරසිංහ හට මෙම පරිත්‍යාගය ලබා දෙන ලදී.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)