• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

කොළඹ වරාය නගරයේ සැලසුම් තරගාවලියකට සිසුන්ට අවස්ථාව

August 29, 2020
in Business
A A
කොළඹ වරාය නගරයේ සැලසුම් තරගාවලියකට සිසුන්ට අවස්ථාව

කොළඹ වරාය නගරය (Port City Colombo) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘අනාගතයක දැක්ම’ නමින් වෙරළ මූර්ති නිර්මාණ තරගයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙරට නවක නිර්මාණ ශිල්පීන් ඉලක්ක කරගෙන දියත් කර ඇති මෙම වැඩසටහන මගින් සුවිශේෂී වෙරළ මූර්ති (beach Sculpture) සහ සන්නිවේදන පවුරක් (Interactive Wall) නිර්මාණය කිරීමට එම ශිල්පීන්ට අවස්ථාව හිමිවනු ඇත.

මෙම තරගය කොළඹ වරාය නගරයේ සමාරම්භක වැඩසටහන් මාලාවේ එක් අංගයක් වන අතර, මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අංග ලෙස ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා, ශ්‍රී ලාංකික අනන්‍යතාව කැටි කරගත් ස්මාරක එකතුවක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. මේ වනවිට කොළඹ වරාය නගරය තුළ මූලික අදියර කිහිපයක් යටතේ පොදු වෙරළ තීරයන් හා උද්‍යාන වැනි අංග ඉදිකෙරෙමින් පවතින අතර, ඊළඟ අදියර ලෙස මෙම මූර්ති එකතුව සහ සන්නිවේදන පවුර ඉදිවනු ඇත. COVID-19 වසංගත තත්ත්වය හමුවේ පැනවීමට සිදුවී ඇති සීමාවන්ට අනුගත වෙමින්, මෙම තරගාවලිය මුළුමනින්ම www.envisionthefuture.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2019/2020 අධ්‍යයන වර්ෂය තුළ තම උපාධි පාඨමාලා සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මේ සඳහා අයදුම් කළ හැකිවේ.

Share51Tweet32SendShare13
Previous Post

කැරැලි කොණ්ඩකාරී ගහන ඩබල් ගේම

Next Post

CLC 2019/20 මුල්‍ය වර්ෂය තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනියි

MORE NEWS

HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…
Business

HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…

May 22, 2022
සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…
Business

සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…

May 22, 2022
මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)
Exclusive

මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)

May 21, 2022
AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…
Business

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

May 21, 2022
මහජන බැංකුව දේශයේ උන්නතියට නිබඳවම කැපවෙනවා…
Business

මහජන බැංකුව දේශයේ උන්නතියට නිබඳවම කැපවෙනවා…

May 21, 2022
ZTE A71 ගෙවන මිලට සුවිශේෂී වටිනාකමක් දෙන ස්මාර්ට් දුරකථනයක්…
Business

ZTE A71 ගෙවන මිලට සුවිශේෂී වටිනාකමක් දෙන ස්මාර්ට් දුරකථනයක්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!
Exclusive

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022

'මාධ්‍යයන් තුළ හා සමාජ මාධ්‍ය තුළ මා පක්ෂය හැර යන ප්‍රවෘත්ති...

Read more
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

May 22, 2022
මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

May 22, 2022
ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net