Business
තාරුණ්‍යයේ අපේක්ෂාවන් දල්වන්නට මහජන බැංකුවෙන් People’s Spark
Published
1 month agoon
By
Sithija
තමන්ගේ ව්‍යාපාරයක් සාර්ථකව කිරීමට ලැදි ශ්‍රී ලාංකීය තාරුණ්‍යය බලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව විසින් ‘People’s Spark’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් දියත් කර ඇත.
මෙහි අරමුණ ශ්‍රී ලංකාවේ තරුණ උපාධිධාරීන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් 5 වැනි මට්ටමට සමාන (NVQ Level 05) හෝ එයට වඩා වැඩි වෘත්තීය සුදුසුකම් සපුරනු ලැබූ තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් පුහුණුවක් සහ දැනුමක් ලබාදී ඇප රහිත ණය පහසුකම්ද පිරිනැමීම තුළින් ඔවුන් තුළින් සාර්ථක අනාගත ව්‍යවසායකයන් නිර්මාණය කිරීමයි.
මෙම වැඩපිළිවෙළ ඔස්සේ නිෂ්පාදන කේන්ද්‍ර කරගත් ව්‍යාපාර සහ සේවා වර්ධනය කිරීමට මූලික අවධානය යොමුකරයි. මෙහිදී කෘෂිකර්මාන්තය යටතේ ගොවිතැන, පශූ සම්පත්, ධීවර, කෘෂි නිෂ්පාදන එකතුකරන්නන් සහ අතරමැදියන්, කුඩා සහල් මෝල් හිමියන් වැනි අංශ සම්බන්ධයෙන් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත, ආහාරපාන හා සම්බන්ධ අංශ, නවෝත්පාදන හා තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර කෙරෙහි මූලික අවධානයක් යොමු කරයි. සේවා අංශයේ සෞඛ්‍ය, අධ්‍යාපන, සහයක සේවා, සන්නිවේදන වැනි අත්‍යවශ්‍ය සේවා මෙන්ම සංචාරක කර්මාන්තයේ සේවා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානයක් යොමුකර තිබේ.
You may like
මහජන බැංකුවේ 250 වන ස්වයං බැංකුකරණ ඒකකය කැන්ඩි සිටි සෙන්ටර්හි විවෘත කෙරේ
International Business Magazine සම්මාන උළෙලේදී මහජන බැංකුව සම්මානයට
මහජන බැංකුවේ සංවත්සරයට මැදිරිගිරියට වී ගබඩාවක්
මහජන බැංකුව ඉතිහාසයේ ඉහළම ශේෂපත්ර වර්ධනය වාර්තා කරයි
මහජන බැංකුවේ සභාපතිට බරපතළ චෝදනාවක්: තනතුරෙන් ඉවත් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්
මහජන බැංකුවේ වෙස්ටර්න් යුනියන් ජයග්රාහකයින්ට තිළිණ පිරිනැමේ

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
