Business
දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව දැන් ශ්‍රී ලංකාවේ
Published
1 month agoon
By
Sithija
ශ්‍රී ලංකාවේ විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වනිෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම’ [Ferentino Tyre Corporation ^Pvt& Limited] 2021 ජනවාරි 14 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.
ඇමරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක් සමගින් ඉදිකරන ලද මෙම කර්මාන්ත ශාලාව, දැනට සිලෝන් ස්ටීල් කෝපරේෂන් (පුද්.) සමාගමේ [Ceylon Steele Corporation (Pvt) Ltd.] සභාපති ලෙස කටයුතු කරන, සුප්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාගේ සංකල්පයක ප්රතිඵලයකි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙරට තුළ ක්‍රියාත්මක වූ මෙම වර්ගයේ ප්‍රථම සහ එකම ව්‍යාපෘතිය ලෙස සැලකේ. SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක් ඇතුළුව පොදුවේ ‘Passenger Car Radials’ වර්ගයේ ටයර් මෙන්ම යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රක් රථ සඳහා ටයර්ද, ඝන ටයර් වර්ගද නිපදවන මෙම කර්මාන්තශාලාව අග්නිදිග ආසියානු කලාපයේ එම වර්ගයේ විශාලතම කර්මාන්තශාලාව බවටද පත්වනු ඇති අතර, දේශීය කාර්ය මණ්ඩලයක් විසින් සංකීර්ණ යුරෝපීය තාක්ෂණයන් භාවිතා කරමින් එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබනු ඇත.
You may like
ලංකාවේ ජන්දය මාර්තු 22
කැපුණු නා ගසකින් ලේ ගලපු රහස මොකක්ද?
ලන්දේසීන්ව පාරට වට්ටපු නටන කෙල්ලන්ගෙ කටුවන මෙහෙයුම
ජිනීවාවලදී රටවල් 21ක් ලංකාවට පක්ෂයි: 15ක් විරුද්ධයි: ඉන්දියාව -ජපානය නිශ්ශබ්දයි
ඉම්රාන්ට අද ලංකාවට එන්න ඉන්දියාව අහස දෙයි: නැතිනම් එන්න හිටියේ ශ්‍රී ලංකන් යානයකින්
දළදා මාලිගාවෙන් පිං ලබන්නට පිං කළ එකම රජ්ජුරුවෝ

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
