Connect with us
Redmi 9C
Advertisement

Business

රුපියල් බිලියන 11 ක් රටට ඉතිරි කළ සියැට් කැලණි පෙරමුණට

Published

on

විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් දේශීය කර්මාන්ත නඟාසිටුවීමට රජය දරන ප්‍රයත්නවලට ප්‍රතිචාරයක් ලෙස මෙරට ට්‍රක්රථ සහ බස්රථ ටයර් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම නිපදවීම සඳහා සමාගමේ සියලුම නිෂ්පාදන කර්මාන්තශාලාවල ධාරිතාවය උපරිමයෙන් භාවිතා කරමින් ආනයන ආදේශනය තුළින් විදේශ විනිමය ඉතිරි කර දීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම ඉදිරිපත් වී ඇත.

මෙරට ටයර් අවශ්‍යතාවයෙන් දැනටමත් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් සමාගම රජය විසින් තාවකාලිකව පනවා ඇති ආනයන සීමා හමුවේ මෙරට මගී බස්රථ සහ භාණ්ඩ ප්‍රවාහන අංශවල ටයර් අවශ්‍යතාවය සියයට 100ක්ම සමාගමට දේශීයව නිෂ්පාදනය කළ හැකි බව ප්‍රකාශ කරයි.
මේ ආකාරයෙන් පිටරටින් ගෙන්වන ටයර් මෙරට නිපදවීම මගින් වසරකට රුපියල් බිලියන 11ක විදේශ විනිමයක් ඉතිරි කරගත හැකිබව සමාගම සඳහන් කරයි.

‘දේශීය කර්මාන්තයක කාර්ය භාරය වන්නේ මූලික වශයෙන් දේශීය අවශ්‍යතාවය සපුරා අතිරික්තය අපනයනය කිරීමයි. මෙම කාර්ය භාරය සියැට් කැලණි සමාගම වසර ගණනාවක් පුරා සාර්ථකව සිදුකර තිබෙනවා’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)