Business
ලොව ප්රමුඛ Epson බිස්නස් ප්‍රොජෙක්ටර්ස් දැන් වෙළෙඳපොළේ
Published
2 months agoon
By
Sithija
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවන් කරමින් ලොව ප්රමුඛ Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළෙඳ පොළට නිකුත් කර ඇත.
ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්රමුඛ ගෝලීය වෙළෙඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට පත් විය. මෙම හවුල්කාරීත්වය හරහා සිංගර්හි තාක්ෂණික නිෂ්පාදන පෙළ තව දුරටත් ශක්තිමත් වූ අතර, 50කට අධික සිංගර් හා බැඳුණු විශිෂ්ට සන්නාම පෙළ අතරට Epson සන්නාමය විශිෂ්ට එකතුවක් වනු ඇත.
2019 වර්ෂයේදී Epson සන්නාමය 41.4%ක ගෝලීය වෙළෙඳ පොළ කොටසකට සහ 44.4%ක දකුණු ආසියානු වෙළෙඳ පොළ කොටසකට හිමිකම් කියන ලද ලොව අංක එකේ ප්‍රොජෙක්ටර් සන්නාමයක් බවට පත්විය. උසස් ජපන් තාක්ෂණය සමඟින් ඉහළම ගුණත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයාට ඉදිරිපත් කිරීම Epson සන්නාමයේ විශේෂත්වය වන අතර, ඔවුන්ටම අවේණික වූ 3LCD තාක්ෂණය වඩාත් පැහැදිලි, විචිත්‍රවත් සහ තරගකාරී නිෂ්පාදන හා සැසඳීමේදී තුන් ගුණයකින් වැඩි වර්ණ දීප්තියක් සහිත රූප රාමු ලබා දෙයි.
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
