වර්තමානයේ පවත්නා තරගකාරී වෙළෙඳපොළ පරිසරය තුළ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් පාරිභෝගිකයින්ගේ දිගුකාලීන ආයෝජන අවශ්‍යතා සපුරාලන නව ජීවිත රක්ෂණ විසඳුමක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ විසඳුම් අතරට ඉහළම ප්‍රතිලාභ ලබාදෙමින් එක්වූ නවතම රක්ෂණ සැලසුම ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් හැඳින්විය හැකිය.
එමෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට්’ රක්ෂණ සැලසුම සමගින් අසාධ්‍ය රෝග ආවරණය, ආරෝග්‍යශාලා ගතවීම් ආවරණය, අතිරේක ජීවිත ආවරණය, සදාකාලික අකර්මණ්‍යතා ප්‍රතිලාභ, අහඹු මරණ ආවරණය, කලත්‍ර ආවරණය ඇතුළු ආවරණ රැසක් ලබාගැනීමේ හැකියාව තිබේ.