Business
සම්පත් බැංකුව ලක්ෂපති ෂුක්රාගේ ලැප්ටොප් සිහිනය සැබෑ කරයි
Published
6 days agoon
By
Sithija
සම්පත් බැංකුව, සිරස ලක්ෂපති වැඩසටහන තුළින් ලෝකයක් හඳුනාගත් ෂුක්රා මුනව්වර් දියණියගේ ලැප්ටොප් සිහිනය සැබෑවක් බවට පත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන වටිනා ලැප්ටොප් පරිගණකයක් ඇය වෙත හිමිකර දෙමිනි. සම්පත් බැංකුවේ කළමනාකරු – සන්නාම අලෙවිකරණය ලසිත සුරවීර මහතා විසින් ඇයගේ පාසලේ පවත්වන ලද පිළිගැනීමේ උත්සවයකදී එම ලැප්ටොප් පරිගණකය ෂුක්රා මුනව්වර් වෙත ලබා දෙන ලදී.
ලක්ෂපති වැඩසටහනෙහි නිල බැංකුකරු ලෙස කටයුතු කරන සම්පත් බැංකුව මෙම වැඩසටහන් ඉතිහාසයේ ප්‍රථම වරට සම්පත් විශ්ව ඔන්ලයින් මුදල් හුවමාරු සේවාව හරහා තරගකරුවන් ජයග්‍රහණය කරන මුදල් ඒ මොහොතේම ජයග්‍රාහකයන්ගේ ගිණුම් වෙත මාරු කිරීමට අවශ්‍ය දායකත්වය සපයනු ලබයි.
You may like
‘මාස්ටර් බ්ලාස්ටර්’ තෑගිත් අරන් ‘ලක්ෂපති මාස්ටර්’ බලන්න ගිහින් (PHOTOS)
සංහිඳියාව තහවුරු වෙයි: අජිත හිමි ෂුක්රා බලන්න ගෙදරටම යයි (PHOTOS)
ලක්ෂ ගාණක් දිනලා කෝටි ගණනක් අඬවපු ගාල්ලෙ අරුම පුදුම කෙල්ල
සම්පත් බැංකුවෙන් යළි ජීවය ලබන කින්දගල්ල වැව
සම්පත් බැංකුවෙන් අලුත උපන් සිවු නිවුන් දරුවන්ගේ ජීවිතවලට යහපත් ආරම්භයක්
හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ සභාපති ලෙස රාජකාරී අරඹයි

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
