• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

සෙලාන් බැංකුව ඩිජිටල් සේවාවන් සඳහා ජනතාව දිරිගන්වයි

May 4, 2020
in Business
A A
සෙලාන් බැංකුව ඩිජිටල් සේවාවන් සඳහා ජනතාව දිරිගන්වයි

පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ ජනතාවට අඛණ්ඩව බැංකුකරණ පහසුව පිරිනැමීමට සෙලාන් බැංකුව පෙරමුණ ගෙන සිටී.

මෙම කාලය තුළ නිවසින් පිටතට ගමන් කිරීමේ අපහසුතාව නිසා බැංකුකරණ කටයුතු ඉටුකර ගැනීමට නොහැකිව සිටින පාරිභෝගික ජනතාව වෙනුවෙන් සෙලාන් බැංකුව සිය ජංගම ATM සේවාව, බහු මාධ්‍ය පාරිභෝගික උපකාර ක්ෂණික ඇමතුම් අංක, අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ පහසුකම් තවදුරටත් සවිබල ගන්වා ඇත.

ගෝලීය වශයෙන් සෞඛ්‍ය වසංගතයක් පවතින මෙවැනි අවස්ථාවක ශීඝ්‍රයෙන් වර්ධනයවන ආර්ථික අවිනිශ්චිතතාව හේතුවෙන්, ඩිජිටල් බැංකුකරණ පහසුකම්වලට යොමු වීම සඳහා පාරිභෝගිකයන් දක්වන උනන්දුව මැනවින් අවබෝධ කර ගනිමින් සෙලාන් බැංකුව, www.seylan.lk වෙබ් අඩවියේ ඇති සිය අන්තර්ජාල බැංකුකරණ සේවාව හරහා අන්තර්ජාල මුදල් හුවමාරු, අන්තර්ජාල උපයෝගිතා බිල්පත් පියවීම්, අන්තර්ජාල ගැනුම් ඇතුළු තවත් සේවා රැසක් පිරිනැමීමට කටයුතු කර ඇත. මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා දියත් කෙරෙන ජාතික ක්‍රියාන්විතයට සහයෝගය ලබා දීමේ අරමුණින්, බාධාවකින් තොර බැංකුකරණ සහ මුල්‍ය සේවා ලබා දීම සඳහා සිය ඩිජිටල් නවෝත්පාදන කටයුතු තවදුරටත් වේගවත් කරන බවටද සෙලාන් බැංකුව ප්‍රතිඥා දෙයි.

Share50Tweet32SendShare13
Previous Post

LOLC ශ්‍රී ලංකාවේ Covid-19 සහන මෙහෙයුමේ පෙරමුණේ

Next Post

ඔන්න 5000 ආයෙත් දෙනවා… මේ පාර ගෙදරටම

MORE NEWS

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…
Business

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…

June 27, 2022
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’  සමග අත්වැල් බැඳගනී…
Business

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’ සමග අත්වැල් බැඳගනී…

June 27, 2022
SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…
Business

SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…

June 27, 2022
පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…
Business

පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…

June 27, 2022
AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…
Business

AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

June 27, 2022
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…
Business

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව, බංකර්වල සැඟවී සිටි රාජපක්ෂවරුන් එළියට...

Read more
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

June 28, 2022
නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net