Connect with us
Advertisement Redmi Note 9

Business

සෙලාන් බැංකුව SeylanPay QR ගෙවීම් විසඳුම් හඳුන්වා දෙයි

Published

on

සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, QR code ක්‍රමවේදය පදනම් කරගනිමින් ගෙවීම් සිදුකරන ‘SeylanPay’ පසුගියදා හඳුන්වා දෙන ලදී. ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සෙලාන් බැංකුවේ ඩිජිටල් නිපැයුම් පෙළට අලුතින්ම එක්වූ නවතම පාරිභෝගික සේවා විසඳුම වන්නේද ‘SeylanPay’ය. බැංකුව මෙතෙක් පැමිණි ගමන් මගෙහි ඉතා වැදගත් සංධිස්ථානයක් වශයෙන් ‘SeylanPay’ හඳුන්වාදීම දැක්විය හැකිය. පාරිභෝගික සේවාව ඩිජිටල්කරණය කරමින් ගනුදෙනුකරුවාගේ වටිනා කාලය ඉතිරි කරදෙන නව්‍යකරණ විසඳුම් හඳුන්වා දීමට බැංකුවක් වශයෙන් නිරන්තරවම කැපවී සිටින සෙලාන් බැංකුව, මුදල් රහිත, කඩදාසි භාවිතයකින් තොර පරිසරහිතකාමී ගෙවීම් විසඳුමක් හඳුන්වා දීම සැබැවින්ම අගය කළ යුතුය. ශ්‍රී ලංකාවේ මුදල් ගෙවීමේ ක්‍රියාවලීන් විශිෂ්ට මට්ටමකට රැගෙන ඒම සඳහා මෙවැනි හඳුන්වාදීම් අත්‍යවශ්‍ය වන අතර, බැංකු ශාඛාවකට අනිවාර්යයෙන් පිවිසිය යුතු වීමේ අවශ්‍යතාවයද මග හැරී යයි.

Advertisement
Exclusive7 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive1 year ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive2 years ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි