• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

සෙලාන් හරසර ආසිරි රෝහල් සමූහය සමඟ අත්වැල් බැඳගනී

February 14, 2021
in Business
A A
සෙලාන් හරසර  ආසිරි රෝහල් සමූහය සමඟ අත්වැල් බැඳගනී

සියලුම සෙලාන් හරසර ගිණුම් හිමියන්ට ඉහළ ප්‍රතිලාභ සහ සේවාවන් රැසක් ලබා දීම සඳහා සෙලාන් බැංකුව ආසිරි රෝහල් සමූහය සමඟ හවුල්කාරීත්වයකට පිවිස සිටියි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමාජය තුළ ඉටු කරන සුවිශේෂී කාර්යභාරය අවබෝධ කර ගත් සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, ඔවුන්ගේ මුල්‍ය නිදහස සහ ස්ථාවරත්වය වර්ධනය කිරීම සඳහා මෙම හවුල්කාරීත්වය කෙරෙහි යොමු විය.

මෙම හවුල්කාරීත්වය හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ට ආසිරි රෝහල්වලින් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබා ගත හැක. මෙම ප්‍රතිලාභ අතර රසායනාගාර පරීක්ෂණ සහ දියවැඩියා සඳහා සිදු කරන Diabetic Foot Assessment සඳහා 20%ක වට්ටමක්ද, කාමර ගාස්තු සඳහා 20%ක වට්ටමක්ද, CT සහ MRI ස්කෑන් සඳහා 15%ක වට්ටමක්ද, මැමෝග්‍රෑම්, එක්ස් කිරණ, ECG ස්කෑන් ඇතුළුව බොහෝ පරීක්ෂණ සඳහා 10%ක වට්ටමක්ද, PET ස්කෑන් සඳහා සම්මත මිලෙන් රුපියල් 10,000ක අඩු කිරීමක් සහ ‘ආසිරි විස්මිත සත්කාර’ සාමාජික ගාස්තු සඳහා 20%ක වට්ටමක්ද ඇතුළත් වේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යනු අනාගත පරම්පරාවට මඟ පෙන්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන පිරිසක් බව සෙලාන් බැංකුව විශ්වාස කරයි. ඔවුන් ඉටු කළ අගනා මෙහෙයට කෘතඥතාව පළ කිරීම සඳහා, සෙලාන් කණ්ඩායම රටේ ඉහළම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කළේ විශ්‍රාම වයස එළඹි පසු සුවිශේෂී සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ රැසක් ලබා දීම සඳහාය.

Share51Tweet32SendShare13
Previous Post

ආණ්ඩුව දෙකඩ කරන්න විමල් ගහපු රහස් ගේම: මහින්ද නොදත් කැබිනට් පත්‍රිකාව: නාමල්ට අකරතැබ්බයක් (රාජ්‍ය රහස්)

Next Post

ලෝකයේ පළමුවැනි ස්නයිපර් වෙඩික්කරුවා දෙවැනි රාජසිංහ රජුද?

MORE NEWS

ZTE A71 ගෙවන මිලට සුවිශේෂී වටිනාකමක් දෙන ස්මාර්ට් දුරකථනයක්…
Business

ZTE A71 ගෙවන මිලට සුවිශේෂී වටිනාකමක් දෙන ස්මාර්ට් දුරකථනයක්…

May 17, 2022
සිංගර් විසින්, ලොව ප්‍රකට Dahua ආරක්ෂණ පද්ධති රැගත් නවතම ප්‍රදර්ශනාගාර කොළඹදී විවෘත කරයි…
Business

සිංගර් විසින්, ලොව ප්‍රකට Dahua ආරක්ෂණ පද්ධති රැගත් නවතම ප්‍රදර්ශනාගාර කොළඹදී විවෘත කරයි…

May 16, 2022
කොමර්ෂල් බැංකුව ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් සක්‍රිය කිරීම පහසු කරයි…
Business

කොමර්ෂල් බැංකුව ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් සක්‍රිය කිරීම පහසු කරයි…

May 15, 2022
පීපල්ස් ලීසිං සමාගමෙන් පොළොන්නරුව ගල් විහාර පරිශ්‍රයට කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්…
Business

පීපල්ස් ලීසිං සමාගමෙන් පොළොන්නරුව ගල් විහාර පරිශ්‍රයට කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්…

May 14, 2022
මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…
Business

මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…

May 10, 2022
LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය…
Business

LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net