Business
සේනා මැඩලන්න රජය ගනු ලැබූ වැඩපිළිවෙළ ක්රිස්බ්රෝ ඇගයුමට
Published
1 month agoon
By
Sithija
ශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්රිස්බ්රෝ මේ වන විට දිස්ත්‍රික්ක 7ක ව්‍යාප්තව ඇති සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ක්රිස්බ්රෝ සිය ප්‍රසාදය පළ කර සිටී. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන ආකාරයට සේනා දළඹු උවදුරට වැඩි වශයෙන් ලක් ව ඇති මෙරට බඩ ඉරිඟු වගාව ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් වැඩසටහන් කිහිපයක් රජය මගින් ක්‍රියාත්මක කර ඇති අතර එම වැඩපිළිවෙළ යටතේ කෘෂිකර්ම සහ පලිබෝධ මර්දනය පිළිබඳ විශේෂඥයින් 6දෙනෙකු රුවන්ඩාවේ සිට පසුගියදා මෙරටට පැමිණ සේනා දළඹු උවදුරට ලක් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවන් නිරීක්ෂණයට ලක් කරන ලදී. කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ප්‍රමුඛතම අමුද්‍රව්‍යයක් වන හෙයින් මොණරාගල සහ මහියංගනය ප්‍රදේශයේ ගොවිජනතාවගේ බඩඉරිඟු අස්වැන්න සාධාරණ මිලකට මහා පරිමාණයෙන් මිලදී ගැනීමට ක්රිස්බ්රෝ කටයුතු කරයි.
You may like
බඩ ඉරිඟු මිලදී ගන්න ක්රිස්බ්රෝ සමාගමෙන් රුපියල් බිලියන 2ක්
සේනා මඩින්න රජය ගනු ලැබූ වැඩපිළිවෙළ ක්රිස්බ්රෝ ඇගයුමට
‘ව්‍යවසාය විශිෂ්ටත්ව තරු’ සම්මාන උළෙලේදී ක්රිස්බ්රෝ ඇගයුම් ලබයි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ ප්‍රථම ඩිජිටල් වෙබ් අඩවිය ආරම්භ කරයි
කන්තලේ සූරියපුර ජල ගැටලුවට පිළියම්
කන්තලේ සූරිය පුර ජල ගැටලුවට පිළියම් යොදමින් ග්‍රාමීය කෘෂි ආර්ථිකයේ තිරසර බව සවිමත් කරයි

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
