Connect with us

Business

හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Published

on

සිය ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට අපේක්ෂා කරන සියලුම කාන්තාවන් සඳහා වන විශේෂ නිවේදනයක් සමඟ ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, 2020 අන්තර්ජාතික කාන්තා දිනය සමරනු ලැබීය-

දිවයින පුරා සිටින බිම් මට්ටමේ නව ප්‍රවණතාවකින් යුතු කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීමේ අරමුණ ඇතිව 2020 අන්තර්ජාතික කාන්තා දිනයට පසුව එළඹෙන සතිය (මාර්තු 10-16 දක්වා) පුරා HNB සිය පුළුල් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ජාලය පුරාම කාන්තා හිතකාමී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ආයතන පිහිටුවීමට ප්‍රතිඥා දී ඇත-

මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ සිට ණයක් ලබා ගැනීම, මූල්‍ය සාක්ෂරතාවය ගොඩනැඟීම මෙන්ම අපනයන අරමුණු කර ගත් ව්‍යාපාරයක් පිහිටුවීම වැනි සෑම දෙයක් පිළිබඳව උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන යම් කාන්තාවකට ඕනෑම HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් හා සම්බන්ධ හෝ පිවිසිය හැකි අතර 1:1 උපදේශන සේවා හා එක් එක් පුද්ගලයන් සඳහා වන සේවාද මාර්තු මාසය තුළ සහතික කර ගත හැකිය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Exclusive9 months ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive9 months ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive9 months ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive9 months ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive2 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive3 weeks ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology5 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive3 weeks ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive2 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive7 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)