Business
හේමාස් රෝහලට කෝවිඩ් 19 PCR පරීක්ෂණ පැවැත්වීමේ අනුමැතිය
Published
1 week agoon
By
Sithija
කෝවිඩ් වසංගතය හමුවේ සිය සමාජ වගකීම උපරිමයෙන් ඉටු කරමින් ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්රය වෙත පළමු වරට ඔස්ටේ්රලියාවේ ACHSI අන්තර්ජාතික ප්රමිතිකරණය හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය, සෞඛ්‍ය අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් කෝවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුමැතිය ලබා ගන්නා ලදී. මේ සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත රසායනාගාරයක් වත්තල හේමාස් රෝහල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරනු ලැබීය. මෙම වෛද්‍ය රසායනාගාරය මගින් හේමාස් රෝහලේ නේවාසික රෝගීන්ට, බාහිර රෝගීන්ට, විදේශ සංචාරකයින්ට, විදෙස්ගතවන්නන්ට, කර්මාන්තශාලා සේවකයින්ට මෙන්ම විවිධ ආයතතනික සේවකයින්ට සේවා සපයනු ඇත.
වත්තල හේමාස් රෝහලේ ස්ථාපනය කළ මෙම නවතම වෛද්‍ය රසායනාගාරය සඳහා LOLC සමාගම සහයෝගීත්වය ලබාදුන් අතර ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ විශේෂඥයකු වන ආචාර්ය මංජු ගුණවර්ධන සිය විශේෂඥ උපදේශනය ලබා දෙන ලදී. දිවයින පුරා ඇති රසායනාගාර නියැදි එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන හරහා ලැබෙන පරීක්ෂණ නියැදි සඳහාද මෙම රසායනාගාරයේ සේවාව හිමිවේ.
You may like
Hemas primary care බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථානය මීගමුවේ
කොරෝනා වගේම භයානක ලාදුරු මට්ටු කරන රෝහල
අයිස්ක්‍රීම්වලත් දැන් කොරෝනා… වෛරසය සහිත අයිස්ක්‍රීම් පෙට්ටි 4800ක්
හිජාස් හිස්බුල්ලාට කොරෝනා
කොවිඞ් 19 අර්බුදය තුළත් විදේශ ප්‍රේෂණ හරහා BOC වෙළෙඳපොළ ප්‍රමුඛත්වය ලබා ගනියි
කොරෝනාවෙන් පස්සේ අපේ උරුමයෙන් වාසි ලබමු

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
