• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

May 21, 2022
in Business
A A
AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,Adapt Information Technologies (AIT) සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සාමාජිකයින් හට නොබෝදා සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබාදෙන ලදී.

මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන් හට පැන නගින ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු කෙරේ.

Covid-19න් පසු ලොව වෙත පියනගන අවස්ථාවේ, අපගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව රැකබලා ගැනීම ඉතා වැදගත් කරුණක්. තම සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම වෙන කවරදාකටත් වැඩියෙන් අවශ්‍ය වෙන මෙම කාලයේ දී AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්, AIT සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයින් හට ඔවුන් විශ්‍රාම ගිය පසුවත් ඔවුනට සෞඛ්‍ය රැකවරණය සපයන අසමසම ප්‍රතිලාභ සහිත පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් නිර්මාණය කර දී තිබෙන්නේ ඒ නිසාමයි.

මෙම සැලසුම නිර්මාණය කර ඇත්තේ වයස අවු. 70 වනතුරු සෞඛ්‍ය වියදම් ආවරණය කිරීමට සහ වරය කල්පිරීමේ දී වයස අවු. 70වෙන් පසුවත් මෙම සාමාජිකයින් හට සිය සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට හැකිවනු සඳහා සෞඛ්‍ය අරමුදලක් ද හිමිවෙන අයුරිනි.

Share52Tweet33SendShare13
Previous Post

මහජන බැංකුව දේශයේ උන්නතියට නිබඳවම කැපවෙනවා…

Next Post

අරලියගහ කුමන්ත්‍රණය ඉවරයි! මෙන්න අලුත්ම කුමන්ත්‍රණ සැලැස්ම! (VIDEO)

MORE NEWS

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…
Business

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…

June 27, 2022
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’  සමග අත්වැල් බැඳගනී…
Business

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’ සමග අත්වැල් බැඳගනී…

June 27, 2022
SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…
Business

SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…

June 27, 2022
පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…
Business

පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…

June 27, 2022
AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…
Business

AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

June 27, 2022
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…
Business

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)
Exclusive

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීම නිමිති කොටගෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත උයන...

Read more
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net