• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

AIA ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා GPTW සම්මාන රැසකින් පිදුම් ලබයි…

January 17, 2022
in Business
A A
AIA ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා GPTW සම්මාන රැසකින් පිදුම් ලබයි…

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට 2021 වසර වඩාත් සුවිශේෂ වසරක් වූයේ, අඛණ්ඩව 9 වැනි වතාවටත් රැකියාව කිරීමට ඇති හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස සම්මානයට පාත්‍ර වීමත්, හොඳම සේවා ස්ථාන සඳහා වන ආසියානු ලයිස්තුවේ විශාල කාණ්ඩය යටතේ ප්‍රථම වතාවට සම්මානයෙන් පිදුම් ලැබීම මෙන්ම ප්‍රථම වතාවට අත්පත් කරගනු ලැබූ තවත් සම්මානයක් වූ සහශ්‍රකයන් හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස තේරීපත්වීම සහ අඛණ්ඩව 4 වැනි වතාවටත් කාන්තාවන් හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්වාධීන විශ්ලේෂකයෙකු වන Great Place to Work® වෙතින් සම්මානයෙන් පිදුම් ලැබීමත් නිසාය.

2021 වසරේදී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම Great Place to Work විසින් සමාගම් පිළිබඳ ඇති විශ්වාසය මනින දර්ශකය සහ සමාගම්හි සංස්කෘතිය පිළිබඳ විගණන ප්‍රශ්නාවලියෙහි ඉතා දැඩි විශ්ලේෂක මිනුම් දඬුවලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් සමාගම් අතරින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගැනීමට සමත්ව සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස තේරී පත්වීමටත්, ඒ අනුව සේවය කිරීමට ඉල්ලුම් කිරීමේදී අයදුම්කරුන්වන්ගේ ප්‍රමුඛතාවයට පත්වන විශිෂ්ට සමාගමක් බවට පත්වීමටත් සමත් විය.

Share52Tweet33SendShare13
Previous Post

ඩුබායිවල හැංගිලා හිටපු එතනෝල් ජාවාරම්කාරයෙක්ව රාජ්‍ය ඇමැතියි මන්ත්‍රියි එකතු වෙලා කටුනායක VVIP පර්යන්තයෙන් ‌හොරෙන් අරන් ඇවිත්! ජනාධිපතිට යකා නැගලා!

Next Post

උතුරු පළාතේ සමාජ ආර්ථික සංවර්ධනයට ඇසට්ලයින් ලීසිං අතහිත…

MORE NEWS

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…
Business

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…

May 23, 2022
INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…
Business

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…

May 23, 2022
HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…
Business

HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…

May 22, 2022
සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…
Business

සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…

May 22, 2022
මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)
Exclusive

මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)

May 21, 2022
AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…
Business

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

May 21, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!
Exclusive

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

May 24, 2022

ඉන්ධන හල්වලින් කෑන්වලට පෙට්‍රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝද...

Read more
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

May 24, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net