• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

AIA ඉන්ෂුවරන්ස්හි ජාතික රැකවරණ ව්‍යාපෘතිය, පොසොන් රැකවරණ වැඩසටහන 27 වැනි වසරටත්…

June 14, 2022
in Business
A A
AIA ඉන්ෂුවරන්ස්හි ජාතික රැකවරණ ව්‍යාපෘතිය, පොසොන් රැකවරණ වැඩසටහන 27 වැනි වසරටත්…

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් 27 වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ දීර්ඝතම ආයතනික් සමාජමය මෙහෙවරක් වන AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සුපුරුදු පරිදි මෙවර පොසොන් සමයේදීත් සිදුකිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා බැතිමතුන් වැව්වලින් දිය ස්නානය කිරීමේදී ඇතිවිය හැකි අවදානම සැලකීමට ගෙන, අනුරාධපුර, පොලොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ පූජා නගර සියල්ල ආශ්‍රිතව පිහිටා ඇති වැව් 22ක් ආවරණය වන අයුරින් දින 3ක් පුරාවට, 500කට අධික ජීවිත ආරක්ෂක නිලධාරී මහත්වරුන්ගේ සේවය ලබාගනිමින් බැතිමතුන්ගේ ජීවිතවලට දියේ දී වියහැකි අනතුරු සඳහා රැකවරණ තහවුරු කර ඇත. විශේෂයෙන්ම මෙම අභියෝගාත්මක වසර තුළදී දැනට පවතින තත්ත්වය පිටුදැකීම සඳහා ජනතාව විසින් මවුබිම වෙනුවෙන් සෙත් පැතීම උදෙසා විශාල වශයෙන් මෙම පුදබිම් වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙවරත් පොසොන් උත්සවය සඳහා වර්තමානයේ රටේ පවතින ගැටලුකාරී වාතාවරණය අතරේ වුවද විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share51Tweet32SendShare13
Previous Post

ගෝඨා ආපු හැටිය මුලු ආර්ථිකයම විනාශ වෙන්න දුන්න බදු කප්පාදුව ගැන පාර්ලිමේන්තු මුදල් කමිටුවේදී සජිත් කියලා දෙයි! පිටුපසින් ඒ විනාසෙට වගකිව යුතු ආටිගල-පීබී-කබ්රාල් ඇඹරි ඇඹරි හිනා වෙවී අහන් ඉන්න හැටි හොඳට බලන්න! (VIDEO)

Next Post

මිනිසුන්ගේ සෞඛ්‍යයෙන් කෝටි ගානක් ගහපු බහිරවයා ඉන්නේ ආණ්ඩුව ඇතුළෙද? e-wis එක ඇතුළෙද?

MORE NEWS

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…
Business

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…
Business

ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…

June 19, 2022
ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්…
Business

ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්…

June 19, 2022
SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි…
Business

SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි…

June 19, 2022
INSEE සමාගම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි…
Business

INSEE සමාගම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි…

June 19, 2022
ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…
Business

ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…

June 14, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)
Exclusive

June 26, 2022

ගෝඨාභය රාජපක්ෂ යනු මහතීර් මොහොමඩ්, ලී ක්වානු යූ, ජවහර්ලාල් නේරු වැනි...

Read more
එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)

June 26, 2022
එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net