• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Friday, July 1, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

HNB FINANCE වෙතින් Auto Loan…

January 10, 2022
in Business
A A
HNB FINANCE වෙතින් Auto Loan…

පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවන්හි පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන HNB FINANCE PLC විසින් පාරිභෝගිකයින්ට තම වාහන සිහිනය සැබෑකර ගැනීම සඳහා පහසුවෙන් ණයක් ලබා ගැනීමට හැකි වන පරිදි “Auto Loan” මූල්‍ය සේවාව පසුගියදා හඳුන්වා දෙන ලදී.

පාරිභෝගික රුචිකත්වයට මුල්තැන දෙමින් සහ ඔවුන්ගේ ගෙවීමේ හැකියාව මත වඩාත් නම්‍යශීලී මූල්‍ය සැලසුමක් ලෙස මෙම සේවාව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා HNB FINANCE හි අලෙවි නිලධාරීන් පුද්ගලිකව ගනුදෙනුකරුවන් වෙත ගොස් වඩාත් කඩිනමින් ඔවුන්ගේ මෝටර් රථ සිහිනය සැබෑ කරවිමට කටයුතු කිරීම මෙහි ඇති විශේෂත්වයකි. මෙහිදී පාරිභෝගිකයා මිලදී ගැනීමට අපේක්ෂා කරන මෝටර් රථය, ණය මුදල සඳහා සුරැකුමක් ලෙස භාවිත කළ හැකි බැවින් පාරිභෝගිකයන්ට ස්ථාවර වාරික වශයෙන් ණය ආපසු ගෙවීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ණය පහසුකම අනෙක් සේවාවන් අතරින් වඩාත් සුවිශේෂ වන්නේ වෙළෙඳපොළේ පවතින වඩාත් ආකර්ෂණීයම පොලී අනුපාතය සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ හැකියාවත් නිසාය. එනම් ලියාපදිංචි නොකළ වාහන සඳහා අවම වශයෙන් මාස හයක සිට උපරිම වශයෙන් මාස 84 දක්වා සහ ලියාපදිංචි කළ වාහන සඳහා අවම වශයෙන් මාස හයක සිට උපරිම මාස 60 දක්වාත් වන පරිදි පාරිභෝගිකයාගේ ගෙවීමේ හැකියාවට අනුව නම්‍යශීලීව සකස් කෙරෙන ස්ථාවර මාසික වාරික ක්‍රමයක් හරහා නැවත ගෙවීමට අවස්ථාව ලබා දෙයි.

මෙම ණය පහසුකම කාර්, වෑන්, ජීප් (SUV), පිකප් සහ කුඩා ට්‍රක් රථ යන වාහන සඳහා අදාළ වනු ඇත.

Share53Tweet33SendShare13
Previous Post

චීන විදේශ ඇමැති පිළිගන්න ජී.එල්. නැතිව නාමල් ගියේ මොකටද? ෆොන්සේකා රහස හෙළිකරයි!

Next Post

කෑම-බීම-TV-ඒසී එක්ක සුපිරි කෝච්චියක් කොළඹින් යාපනයට දුවන්න පටන් ගනී! ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්!

MORE NEWS

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…
Business

June 27, 2022
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’  සමග අත්වැල් බැඳගනී…

SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…

පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…

AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අම්මලාට හොඳ කෑම වේලක් නෑ! මානසික අවපීඩනය වැඩිවෙලා! පෝෂණ ඌණතා ඇති වෙලා! දැන් ‌ඉපදෙන දරුවන්ගේ බර අඩුවෙලා! ඉදිරියේදී උග්‍ර බර අඩු දරුවන් බලාපොරොත්තු වෙන්න පුලුවන්! පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිවරියගෙන් ඇඟ කීරි ගැහෙන හෙළිදරව්වක්!
Exclusive

July 1, 2022

ගර්භනී මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ බර අඩුවීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව...

Read more
ඉක්මනින්ම ලිට්රෝ සමාගම කැඳවා මහා ගෑස් හොරකම ගැන ප්‍රශ්න කරන්න! කෝප් සාමාජික මරික්කාර් කෝප් සභාපති චරිතට ලිපියක් යවයි!

June 30, 2022
7 වැනිදා කිව්වා සති 3ක් අමාරුයි කියලා! ඒක 28 ඉවරයි! ඊයෙ කියනවා තව සති 3ක් අමාරුයි කියලා! මේක මොන ‌බොරුවක්ද? කාංචනව පච කරපු ආනන්ද රනිල්ව පච කරන්න පටන් ගනී! (VIDEO)

කොල්ලකන – පුද්ගල හානි කරන අයට වෙඩි තියන්න ආරක්ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාවට අවසර දෙයි!

වෙඩි වැදිලා මැරුණද? වෙඩි තියලා මැරුවද? ගනේමුල්ල එස්.ටී.එෆ්. කෑම්ප් එකේ අවි ගබඩවේ බාරකරු වෙඩි වැදී මරුට!

June 30, 2022
රටේම මිනිස්සු දුක් විඳිද්දී මේ හොර හැත්ත ගෑස්වලිනුත් ගසා කනවා! මුන් හොරා කෑ හැම ඩොලර් එකක්ම රටට අරන් එනවා! හොරුන්ට දඬුවම් දෙනවා! ගෝඨා-රනිල් ශාපය අවසන් කරන සටන සජිත් පිටකොටුවෙන් ආරම්භ කරයි! (VIDEO)

අමෙරිකානු තානාපතිවරිය අද සවස ජනපති මැදුරට ඇවිත් ජනාධිපති මුණගැහෙයි!

අමෙරිකානු තානාපතිවරිය අද සවස ජනපති මැදුරට ඇවිත් ජනාධිපති මුණගැහෙයි!

June 30, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අම්මලාට හොඳ කෑම වේලක් නෑ! මානසික අවපීඩනය වැඩිවෙලා! පෝෂණ ඌණතා ඇති වෙලා! දැන් ‌ඉපදෙන දරුවන්ගේ බර අඩුවෙලා! ඉදිරියේදී උග්‍ර බර අඩු දරුවන් බලාපොරොත්තු වෙන්න පුලුවන්! පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිවරියගෙන් ඇඟ කීරි ගැහෙන හෙළිදරව්වක්!

අම්මලාට හොඳ කෑම වේලක් නෑ! මානසික අවපීඩනය වැඩිවෙලා! පෝෂණ ඌණතා ඇති වෙලා! දැන් ‌ඉපදෙන දරුවන්ගේ බර අඩුවෙලා! ඉදිරියේදී උග්‍ර බර අඩු දරුවන් බලාපොරොත්තු වෙන්න පුලුවන්! පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිවරියගෙන් ඇඟ කීරි ගැහෙන හෙළිදරව්වක්!

July 1, 2022
ඉක්මනින්ම ලිට්රෝ සමාගම කැඳවා මහා ගෑස් හොරකම ගැන ප්‍රශ්න කරන්න! කෝප් සාමාජික මරික්කාර් කෝප් සභාපති චරිතට ලිපියක් යවයි!

ඉක්මනින්ම ලිට්රෝ සමාගම කැඳවා මහා ගෑස් හොරකම ගැන ප්‍රශ්න කරන්න! කෝප් සාමාජික මරික්කාර් කෝප් සභාපති චරිතට ලිපියක් යවයි!

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper