• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය බජාජ්

August 10, 2021
in Business
A A
ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය බජාජ්

නොකඩවා තෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් මෝටර් සයිකල් ‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා’ විසින් ඔවුන්ගේ 18 වැනි වාර්ෂික සන්නාම සමාලෝචනයේදී තෝරාගෙන ඇත.

ලෝකයේ හතරවැනි විශාලතම මෝටර් සයිකල් නිෂ්පාදකයා වන බජාජ් මෝටර් සයිකල් පෙළ සීටී 100, ප්ලැටිනා, ඩිස්කවර්, ඇවෙන්ජර්, පල්සර් යන මාදිලිවලින් සමන්විත වන අතර ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු සහ අග්නිදිග ආසියාව ඇතුළු රටවල් 72කට අධික සංඛ්‍යාවක මේ වනවිට අලෙවිකරනු ලබයි.

හැම මාදිලියකම බජාජ් මෝටර් සයිකල් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වී ඇත්තේ එහි අනර්ඝ තත්ත්වය, තාක්ෂණය, විලාසිතාව, ඉන්ධන කාර්යක්ෂමතාව සහ පාරිභෝගිකයාට දරාගත හැකි මිල හේතුකොට ගෙනය.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා, ඔවුන්ගේ වාර්ෂික සන්නාම සමාලෝචනයට බජාජ් සන්නාමය 2011 වසරේ සිට ඇතුළත් වූ අතර 2019, 2020 සහ 2021 වසරවල ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය නම් කරන ලදී.

Share52Tweet33SendShare13
Previous Post

ප්‍රයිම් සමූහයේ නිර්මාතෘ ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ සභාපති ධුරයට

Next Post

එන්නත් නැතිව පුත්තලමේ අමුතු විරෝධයක්! (VIDEO)

MORE NEWS

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…
Business

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…

June 27, 2022
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’  සමග අත්වැල් බැඳගනී…
Business

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’ සමග අත්වැල් බැඳගනී…

June 27, 2022
SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…
Business

SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…

June 27, 2022
පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…
Business

පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…

June 27, 2022
AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…
Business

AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

June 27, 2022
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…
Business

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!

June 28, 2022

අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂනායක සජිත්‌ ප්‍රේමදාස මහතාගේ...

Read more
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුව ETI ඇතුලු මූල්‍ය ආයතන 5ක ලයිසන් කැන්සල් කරයි! ඈවර කරන්නත් තීන්දුවක් ගනී!

June 28, 2022
රනිල්ගේ අගමැති ප්ලාන්ට් එක! හතරවතාවක් අගමැති වෙලා කරපු දේ ගැන, මහ බැංකු කොල්ලය ගැන, මරික්කාර් හැංගි හැංගි නැතිව එලිපිට උත්තර දෙයි!

ගෑස් අර්බූදයක් හදලා හදිසි මිලදී ගැනීම් කියලා මහා ගැහිල්ලක් ගහලා! මෙන්න ගණන් මිනුම් එක්ක දින වකාවානු එක්ක ගහපු ගැහිල්ල මරික්කාර් රටටම හෙළිකරයි! (VIDEO)

June 28, 2022
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!

June 28, 2022
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net