• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය…

May 10, 2022
in Business
A A
LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය…

ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප්‍රමුඛයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය ප්‍රදානය කරන ලදී.

පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් සිදුකළ ගනුදෙනු ප්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගනුදෙනු ප්‍රමාණයකට පහසුකම් සැපයීම සහ ටෙලර් යන්ත්‍ර ජාලය ක්‍රියාවිරහිත වූ කාලය අඩුම අගයකට පවත්වා ගැනීම ඇතුළු කරුණු බැංකුවට මෙම රන් සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට බඳුන් කර තිබේ. කොමර්ෂල් බැංකුවේ සමස්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය මගින් ලංකාපේ කාඩ්පත් පිළිගන්නා අතර මෙම ජාලය පොදු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පද්ධතියටද (CAS) සම්බන්ධ කර ඇත.

මීට අමතරව, මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී බැංකුව විසින් රිදී සම්මාන තුනක් සහ කුසලතා සම්මානයක්ද දිනා ගන්නා ලදී.

Share51Tweet32SendShare13
Previous Post

ගෝල්ෆේස් ප්‍රහාරය සැලසුම් කරපු හැටි! පොලිස් නිලධාරින්ගේ නම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු චමුදිතට කිව්වෙ කොහොමද? මෙන්න අහගන්න! (VIDEO)

Next Post

මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…

MORE NEWS

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…
Business

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…

May 23, 2022
INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…
Business

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…

May 23, 2022
HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…
Business

HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…

May 22, 2022
සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…
Business

සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…

May 22, 2022
මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)
Exclusive

මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)

May 21, 2022
AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…
Business

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

May 21, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022

අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින්...

Read more
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net