Connect with us
Redmi 9C
Advertisement

Business

HNB FINANCE PLCහි වාර්ෂික මහ සභා රැස්වීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ

Published

on

HNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් සැප්තැම්බර් 29 දින සමාගම් ශ්‍රවණාගාරයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි. දස වන වරට පැවති HNB FINANCE වාර්ෂික මහ සභා රැස්වීම කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සහ රැස්වීමේ සීමාවන් හේතු කොට ගෙන අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූයේ ප්‍රථම වරටය. සමාගමේ කොටස් හිමියන්ට අන්තර්ජාලය ඔස්සේ වාර්ෂික මහ සභා රැස්වීම සමග සම්බන්ධ වීමට අවකාශ සලසා තිබිණි. HNB FINANCE සමාගම කොටස් වෙළෙඳපොළට පිවිස සීමිත පොදු සමාගමක් බවට පත්වීමෙන් අනතුරුව පැවති පළමු වාර්ෂික මහ සභා රැස්වීම මෙය වේ.

ආරම්භයේ සිටම නවෝත්පාදනයන් වෙත නොපැකිලිව ගමන් කරන HNB FINANCE සමාගම පසුගියදා පවත්වනු ලැබූ සිය මහ සභා රැස්වීම තුළින්ද ඩිජිටල් තාක්ෂණය වෙත පියනැගීමේ සිය අභිප්‍රායන් කොටස්හිමියන් හමුවේ සනාථ කිරීමට සමත් වූ අතර ගෝලීය වසංගත තත්ත්වය හමුවේ සිය සේවාවන් අඛණ්ඩව ඩිජිටල් වේදිකාව මත පවත්වාගෙන යෑමටත් ඒ තුළින් තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගන්නා මූල්‍ය සමාගමක් වශයෙන් ගනුදෙනුකරුවන් සමග වඩාත් ඵලදායී සහසම්බන්ධතාවක් ගොඩ නංවාගැනීමට හැකි වූ බවත් මෙහිදී තහවුරු විය.

Advertisement
Exclusive2 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)