• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…

May 10, 2022
in Business
A A
මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…

ෆාතිමා මුම්ටාස්-HR sweets වැලිසර

රාගම වැලිසර ප්‍රධාන මාර්ගයෙන් මඳක් ඇතුළතට වන්නට පිහිටි HR Sweets හි හිමිකාරිනිය වූ ඇය නමින් ෆාතිමා මුම්ටාස්ය. බූන්දි දොදොල් මස්කට් සමග ගෙවෙන ඇගේ ජීවිතය ගැන ඇය අප සමග කීවේ මෙලෙසය.

‘මේ ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ මගේ තාත්තා. 2018 දී අපේ තාත්තා හදිසියේම මිය ගියාට පස්සේ මේ ව්‍යාපාරයත් එතැනින්ම නැවතුණා. තාත්තගේ මරණයෙන් පස්සේ ගෙදර ආර්ථික ප්‍රශ්න ටික ටික මතුවෙන්න පටන් ගත්තාම මම තීරණය කළා තාත්තගේ ව්‍යාපාරය ආපහු පටන් අරන් කරගෙන යන්න.

පළාතේ සාමාන්‍ය ජනතාව වගේම රස කැවිලි අලෙවි කරන ආයතනත් හුඟක් අපිව අඳුරනවා. මේ සම්බන්ධතා එක්ක ව්‍යාපාරය අලුතින් ආරම්භ කරන්න මට ලොකු ගැටලුවක් වුණේ නෑ.

ඕනෑම ව්‍යාපාරයකට ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. මටත් ඒ ප්‍රශ්නෙ ඒ විදිහටම බලපෑවා. මුදල් ප්‍රශ්නය විසඳගන්න මම මූල්‍ය ආයතන කීපයකටම ගිහිල්ලා කතා කළත් ඒ එක තැනකින්වත් මට සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් ලැබුණේ නෑ. ඒ අතර තමයි මට HNB FINANCE සමාගම ගැන දැනගන්න ලැබුණේ, ඒ ගමන මම HNB FINANCE සමාගමට ගිහිල්ලා මගේ මුදල් අවශ්‍යතාව ගැන සඳහන් කරලා ණය මුදලක් අවශ්‍ය බව කීවා. ඔවුන් සතුව ඇති ණය සැලසුම් ගණනාවක් අතරින් මගේ ව්‍යාපාරයට වඩාත්ම උචිත වූ ණය සැලසුම වන HNB FINANCE දිරිය ණය මුදල ඔවුන් මට යෝජනා කළේ ඒ වෙලාවේ. මේ යටතේ මං මුලින්ම ලබා ගත්තේ රු 25,000ක්. ඉන්පස්සෙ පස් වතාවක් මං ව්‍යාපාරයේ අවශ්‍යතාවන් මත විටින් විට ණය මුදල් ලබාගත්තා. ඔය විදිහට මම අන්තිමට ගත්තේ ලක්ෂ පහක ණය මුදලක්.

ෆාතිමාගේ HR sweets ආයතනයකට සම්බන්ධව සේවය කරන සේවක සංඛ්‍යාව මේ වනවිට හයදෙනකු පමණ වෙයි. ජාඇල, මීගමුව හා තදාසන්න ප්‍රදේශයන්හි වෙ‍ළෙඳසල්වලට මස්කට්, දොදොල්, බූන්දි, මුරුක්කු වර්ග සහ බයිට්ස් බෙදාහරින ප්‍රධාන සැපයුම්කරුවන් වන්නේ HR sweetsය.

‘මේ වෙනකොට විවිධ පළාත් තුළ සිටින ව්‍යාපාරිකයින් අපි ළඟටම ඇවිල්ලා අපේ නිෂ්පාදන මිලදී ගන්නා තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. අපිත් සමහර ප්‍රදේශවලට අපේ නිෂ්පාදන බෙදා හරිනවා අපේම වාහනවලින්.’

‘කොහොම වුණත් අද වෙනකොට මේ ව්‍යාපාරය යම් මට්ටමකට දියුණු වෙලා තියෙනවා නම් එහි මූලික ගරුත්වය අනිවාර්යෙන්ම HNB FINANCE ආයතනයට හිමිවිය යුතුයි. මොකද ඕනෙම ව්‍යාපාරයක පැවැත්මට මුදල් කියන සාධකය ඍජුව බලපානවා. අපේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම මොහොතක අවශ්‍ය ණය මුදල ලබාදෙමින් සහ උපදෙස් ලබාදෙමින් HNB FINANCE සමාගම දැක්වූ සහයෝගය අපට කවදාවත් අමතක කරන්න බැහැ. විශේෂයෙන් HNB FINANCE සමාගමේ ජාඇල ශාඛාවේ නිලධාරි මහතුන්ගෙන් ලැබුණු සහයෝගයත් මේ මොහොතේදී කෘතවේදීව මම සිහිපත් කරනවා.’

Share54Tweet34SendShare14
Previous Post

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

Next Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

MORE NEWS

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…
Business

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…

May 23, 2022
INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…
Business

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…

May 23, 2022
HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…
Business

HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…

May 22, 2022
සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…
Business

සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…

May 22, 2022
මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)
Exclusive

මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)

May 21, 2022
AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…
Business

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

May 21, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)
Exclusive

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022

‌ේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තරුණයන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්...

Read more
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net