• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…

May 23, 2022
in Business
A A
INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…

එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. අද වන විට INSEE සංස්ථා සිමෙන්ති භුක්ති විඳින ජනප්‍රියත්වය එම සමාගම මෙරට වෙළෙඳපොළ තුළ නිරන්තරයෙන් සිදුකරන පර්යේෂණවල ප්‍රතිඵලයක් බව පැවසුවහොත් එය නිවැරදිය. ලබාගත් මෙම ජයග්‍රහණයට අමතරව පසුගියදා පැවති SLIM Kantar සම්මාන උළෙලෙහි දී වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙසින් ද INSEE සංස්ථා සිමෙන්ති සම්මාන දිනාගත් අතර, INSEE එම සම්මානය දිනාගත්තේ 11වන වරට වීම විශේෂිතය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එකම පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, SLS 1697-2021 ප්‍රමිතියෙන් සමන්විත වන අතර, එය ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (Green Building Council of Sri Lanka) මගින් හරිත ලේබලය හිමිකරගත් ප්‍රථම සිමෙන්ති සන්නාමය ලෙස සඳහන් කළ හැකිය. ඊට අමතරව ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders) විසින් පිරිනමනු ලබන Green Mark Gold Award සම්මානයද හිමිකරගෙන ඇති INSEE සංස්ථා සිමෙන්ති කාබන් විමෝචනය අවම, සුපිරි ශක්තිය හා කල්පැවැත්ම සහිත සිමෙන්ති නිෂ්පාදනයක් බව පැවසිය යුතුමය.

Share52Tweet32SendShare13
Previous Post

ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවෙලා! කැනඩා පාර්ලිමේන්තුවේ ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වෙයි!

Next Post

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…

MORE NEWS

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…
Business

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…

June 27, 2022
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’  සමග අත්වැල් බැඳගනී…
Business

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’ සමග අත්වැල් බැඳගනී…

June 27, 2022
SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…
Business

SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…

June 27, 2022
පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…
Business

පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…

June 27, 2022
AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…
Business

AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

June 27, 2022
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…
Business

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!
Exclusive

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතුව තිබූ ඉන්ධන නැව යළිත් ඉන්දියාවට යාම තුළ...

Read more
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
රඹුක්කනට විශේෂ කාර්ය බළකාය යොදවයි!

හැමතැන්ම කලබල නිසා ෂෙඩ්වලට STF එක දාන්න ආණ්ඩුව තීන්දු කරයි! කචල් ඇද්දොත් කෙළින්ම අත්අඩංගුවට ගන්න බලය දෙයි!

July 2, 2022
වෘත්තීය සමිති රැසක් ජනපති හමුවෙයි! හර්තාලයට සහාය දෙන්නෙ නෑ කියයි! ජනපතිගෙනුත් විශේෂ ප්‍රකාශයක්! (PHOTOS)

ආණ්ඩුවේ පසුපෙළ ජනපති හමුවෙයි! දවස් 10ක් ඇතුළත තෙල් ප්‍රශ්නය විසඳන බවට ජනපතිගෙන් පොරොන්දුවක්! අපි බලන් ඉමු!

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net