• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ දකුණු පළාතේ දරුවන්ගේ පවුල්වල අනාගත දියුණුවට මඟපෙන්වයි…

June 14, 2022
in Business
A A
මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ දකුණු පළාතේ දරුවන්ගේ පවුල්වල අනාගත දියුණුවට මඟපෙන්වයි…

ළමා ලෝකය සැබැවින්ම සුන්දරය. ඒ සුන්දරත්වය තව තවත් ඉහළ නංවන්නේ ඔවුන් විඳින සතුට හා නිදහසයි. එහෙත් අවාසනාවට කරුණ නම් සතුට හා නිදහස අවැසි එවන් දරුවන් රැසක් අද වන විට දුප්පත්කම හමුවේ අධ්‍යාපනය හැර දමා විවිධ රැකියාවන් වෙත යොමුවීමේ දැඩි අවදානමකට ලක්ව තිබීමයි. ආර්ථික අපහසුතා හමුවේ අධ්‍යාපනය අතරමඟ හැර නොයමින් සතුට හා නිදහස රිසි සේ අත්විඳීමේ අවස්ථාව මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ ඔවුන් වෙත උරුම කර දීමට කැපවී සිටින්නේ එහෙයිනි. මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල, කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර ඇති සුවිසල් වැඩසටහනෙහි එක් පියවරක් ලෙස දකුණු පළාතේ අඩු ආදායම් ලාභී පවුල් 4ක දරුවන් සිව් දෙනකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවැසි මූල්‍ය පහසුකම් ලබාදීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ ඒ අනුවය.

මාතර නගරයේදී පැවති එම උත්සවයේදී දරුවන්ගේ නිදහස අරුත්ගන්වමින් ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් සලසා දීමට මැලිබන් ‘නිදහසේ රන් දරුවෝ’ කටයුතු කරනු ලැබීය. එමෙන්ම ඔවුන් තව දුරටත් විවිධ රැකියාවන්හි නිරත වීම වළක්වාලීම වෙනුවෙන් පවුලේ ආර්ථික දියුණුවට අවශ්‍ය මඟ විවර කර දෙමින් මහන මැෂින් 3ක් හා ධීවර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහිත පා පැදියක් එම පවුල් වෙත ප්‍රදානය කිරීමටද කටයුතු කරනු ලැබීය.

Share52Tweet32SendShare13
Previous Post

තෙල් අර්බූදය දරුණුයි! රජයේ සේවකයො මාස 3ක් සිකුරාදා ගෙදර! අනුමැතිය හිමිවෙයි!

Next Post

කෑම මිල ගණන් ඉහළ යාමේ පළමු ප්‍රතිපලය නිකුත් වෙයි! රටේ දරුවන්ගෙන් 17%කට මන්දපෝෂණය! 50%කට කැල්සියම් ඌණතාව!

MORE NEWS

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…
Business

අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…

June 27, 2022
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’  සමග අත්වැල් බැඳගනී…
Business

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’ සමග අත්වැල් බැඳගනී…

June 27, 2022
SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…
Business

SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…

June 27, 2022
පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…
Business

පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…

June 27, 2022
AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…
Business

AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

June 27, 2022
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…
Business

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

June 19, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!
Exclusive

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022

ගෝඨා ෆේල් යන්න අද රටේ නොදන්නා කෙනෙක් නැත. ඒත් ගෝඨා ෆේල්...

Read more
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)

තෙල් පෝලිමේ දැනට 15ක් මැරිලා! මේවා මරණ නෙමෙයි.. මිනීමැරුම්! වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්!

June 27, 2022
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

අකුරස්සේ කපු මහත්තයකුගේ බෙල්ල කපා නිල්වලා ගඟට විසිකරලා! බිරියට සහ දියණියටත් ආයුධයකින් කොටලා!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net