• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

OPPO A Series 2020 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

September 27, 2019
in Business
A A

OPPO A Series 2020 දුරකතන මාදිලි නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට OPPO පසුගියදා කටයුතු කළේය. ඒ අනුව මින් ඉදිරියට OPPO A9 2020 සහ OPPO A5 2020 මාදිලි ශ්‍රී ලංකාවේදී මිලදීගැනීමට අවස්ථාව සැලසේ. OPPO සමාගමේ නවතම නිෂ්පාදන වන මෙම දුරකතන මධ්‍යම මිල ප්‍රමාණයේ දුරකතන කාණ්ඩයට අයත්ය. උසස් ප්‍රමිතිය, සහනදායී මිල, අලංකාර නිමාව, විශිෂ්ට ඡායාරූප සහ දිගුකල් පවතින බැටරිය වැනි සාධක නිසා මෙම දුරකතන තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය වනු ඇත.
OPPO A 9 2020 දුරකතන පැමිණෙනුයේ Multipurpose Quad Camera setup’’ එකක් සමගිනි. මීට 48MP ප්‍රධාන කැමරාවල 8MP Ultra-Wide Lens, 2MP Mono Lens, 2MP Portrait Lens වැනි අංග ඇතුළත්ය. OPPO A 5 2020හි ප්‍රධාන කැමරාව 12MP වේ.
48MP ප්‍රධාන කාචය වැඩි resolution ප්‍රමාණයක් සමග ඡායාරූපයේ පැහැදිලි බව වැඩි කරයි. 8MP 119° ultra-wide-angle කාචය ඡායාරූප වඩාත් පරිපූර්ණ කිරීමට උපකාරී වේ.
Ultra Night Mode 2.0 රාත්‍රියේ පැහැදිලි ඡායාරූප ගැනීම සඳහා උපකාරී වන අතර, HDR සහ Multi-Frame Technology මගින් සාමාන්‍ය මිනිස් ඇසේ හැකියාවන් ඉක්මවා යන තියුණු බවක් සහිත විශිෂ්ට ඡායාරූප ලබාදෙයි. Ultra Wide angle ඡායාරූපවලදී පවාUltra Night Mode 2.0 භාවිත කළ හැකි වීම විශේෂත්වයකි.
A9 2020 දුරකතනයේ 16MP සෙල්ෆි කැමරාවක් ඇතුළත් වන අතර A5 2020 දුරකතනයේ 8MP සෙල්ෆි කැමරාවක් ඇතුළත් වේ.

Share50Tweet32SendShare13
Previous Post

උකුස්සෙන් වගේ පළාතම බලන්න සමන්ගලට එන්න

Next Post

පිළිකා මාරයා පැරදූ බොලිවුඩ් තරු

MORE NEWS

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…
Business

පැල්වත්ත සමාගම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි…

May 23, 2022
INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…
Business

INSEE සංස්ථා සිමෙන්ති මෙවරත් ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාමයන් අතරට…

May 23, 2022
HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…
Business

HNB FINANCE සහ Prime Finance සහයෝගිතාවයේ ශක්තිය මත නව ගමනක…

May 22, 2022
සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…
Business

සනත් මනතුංග මහතා නව කළමනාකාර අධ්‍යක්ෂ සහප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබයි…

May 22, 2022
මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)
Exclusive

මිනිස්සුන්ගෙ අඳෝනාවල් පාර දිගේ දෝරෙ ගලයි! (VIDEO)

May 21, 2022
AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…
Business

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

May 21, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net