Business
OPPO A15 දැන් වෙළෙඳපොළේ
Published
1 month agoon
By
Sithija
OPPO නවතම දුරකථන මාදිලිය වන A15 මෙරටට හඳුන්වා දීමට OPPO Sri Lanka පසුගියදා කටයුතු කළේ ය. මෙහි AI Triple camera පද්ධතිය සුපැහැදිලි ඡායාරූප ලබාදෙන අතර, 6.52” විශාල දර්ශන තිරය වඩාත් සුවිශේෂී විනෝදාස්වාද අත්දැකීමක් ලබා දෙයි. ආරෝපණය දිගුකල් රඳවා ගන්නා බැටරියක් සහ විශාල මතක ධාරිතාවක් සහිත OPPO A15 කෙනෙකුට සිය සම්බන්ධතා සියල්ල සිත් සේ පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.
OPPO A15 AI Triple Camera පද්ධතියට 13MP ප්‍රධාන කැමරාවක්, සෙන්ටිමීටර් 4 තරම් සමීප දර්ශන සඳහා 2MP Macro Lens එකක් සහ, portrait ඡායාරූපවලට වැඩි depth එකක් සමග පසුබිමට ස්වභාවික bokeh effect එක්කිරීමට 2MP Depth Camera එකක් ඇතුළත් කර තිබේ.
HDR මගින් අඩු ආලෝක මට්ටම් යටතේ හෝ පසුබිම් ආලෝකය හමුවේ ඡායාරූප ගැනීමට අවස්ථාව සලසන අතර Portrait Bokeh මගින් portrait ඡායාරූප ගැනීමේදී ස්වභාවික bokeh background එකක් ලබාදෙමින් සුවිශේෂී portrait filters 6ක්ද එක්කරයි. OPPO A15 තුළ Dazzle Color සහ AI Scene Recognition සමග AI Scene Enhancement යොදා ඇති අතර එමගින් එකිනෙකට වෙනස් පසුබිම් හා ඡායාරූප රටාවන් 21ක් වඩාත් අලංකාර කළ හැකි වේ. එමෙන්ම ඉදිරිපස හා පසුපස ෆිල්ටර් වැඩිදියුණු කර ඇති අතර, නව ඡායාරූප ෆිල්ටර් 15ක් සහ වීඩියෝ ෆිල්ටර් 10ක් හඳුන්වා දී ඇත.
OPPO A15 මාදිලිය 2021 ජනවාරි 16 සිට 3GB RAM සහ 32GB Storage සමගින්, Dynamic Black සහ Mystery Blue යන වර්ණ දෙකෙන් රු. 29,900කට මිලදීගත හැක.
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
